Cp 8.Trying ☄️

426 120 54
                                    

"ඕයි මොකද මේ.."

ජින් දුවන් ආවේ කවුරුහරි ඇවිල්ලා කියලා ඉව වැටුන නිසා...

"ඕවා පහල දාපන් යකෝ මාව මරන්නද හදන්නේ..."

ජින් කෑගැහුවේ බයේ ඒ වගේම කේන්තියෙන්...

"අඩ්ඩෙහ් ජින්..."

"ඕයි මොකද්ද බං ඒ සද්දේ...බයත් උනා ඕයි..."

මොන් හොබී දෙන්නම පිස්ටල් දෙක ආයේ දාගන්න ගමන් ඇහුවා...

"මොන සද්දයක්ද.."

ජින් ඇහුවේ මුකුත් නොවුන ගානට...

"හරි හරි මේ ඒකෙන් වැඩක් නෑ...සුගා සීන් එකක් කිව්වද ඔයාට..."

"අලුත් සෙට් එකේ ප්‍රැක්ටිස් එක ගැනද..."

"ම්ම්ම්..එක නං විකාරයක්...දැන් තියලා ඉවර උනා විතරයි...ඇයි ආයෙත්..."

"මේකයි ජින් මම නං හිතන්නේ සුගා අපි නොදන්න මොකක් හරි දන්නවා...

නැත්තන් ඇයි ආයේ ප්‍රැක්ටිස් එකක් තියන්නේ...ඇවේගා වල ඔක්කොම රැස් වෙන තැනක්....ආයෙ වෙඩි තියාගන්නකොට ඔයා හිතනවද ඒක ජොලියට කරනවා කියලා..."

"ම්ම්..ඒක තමා මාත් හිතුවේ..."

"ඔයට මුකුත් කිව්වේ නැද්ද් සුගා..ඉගියක්වත්..."

"ම්ම්ම් නෑ...මම අද ඉක්මනට ගෙදර ආවා මම දැන් යන්න තමා හැදුවේ...ගිහින් බලමු අපි එහෙනන්..."

"හරි යමු..."

මොන්,හොබී දෙන්නා එක්කම එලියට යන්න වගේ ඇවිල්ලා ජින් හොරෙන් පිටිපස්ස බැලුවා...

කාමරේ දොර වහගෙන ආව නිසාත්,මායොන් නිදි නිසාත් අවුලක් වෙන්නේ නැති වෙයි කියලා හිතලා ජිනුත් එහෙම්ම ගියා සුගාව හම්බෙන්න...

--------------------------------------

Awega x ⚔️

"මින්...මින්...මම මේ මම.... අර පැත්තෙන් වට කරන්න..."

"ටේ ඔයා කොහෙද ඉන්නේ...

එපා... ඒ පැත්තෙන් වට කලොත් ලොකු අවුලක් වෙන්නේ...."

"මින් කියන එක අහන්න... නැත්තන් උන් ඔක්කොම අපේ මිනිස්සු කෑලි කරයි..."

"ටේ අහන්න...."

"හෝව් හෝව්"

ජියෝන් කොහෙන්ද මංදා ඉදන් කෑගහගෙන ආවා...

💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now