Cp 28. Trap ☠️

327 98 81
                                    

Mayon's POV

Teleport machine එක අනතුරුදායකයි කියලා හිතුන නිසා මම වැහුනේ නැති උමගක plan එකක් ක්ලෙයාගේ මාර්ගෙන් හොයාගත්තා...
එයා ඒක ඉල්ලගෙන තිබුණෙ මොන්ගෙන්...

ඒ plan එකෙව් හැටියට සී වල lighthouse එකේ යට තට්ටුවේ දොරකින් තමයි යන්න තිබුනේ...

රෑ නිසා කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ...
ඒත් guardsලා හිටියා හැම gate එකකම..
කොහොමහරි මම lighthouse එක ඇතුලට පැනගෙන දොර වැහුවා..
හුස්ම ගත්තත් දෝංකාර දෙනවා මේක ඇතුලේ...

ටෝච් එක ගහලා බැලුවේ මම මොකක් හරි දොරක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටෝච් එක ගහලා බැලුවේ මම මොකක් හරි දොරක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා..

"කෝ...ම්ම්ම්...බලමු...

මේ හරියේ හරි..."

මගේ අතට අහු උනේ handle එකක්..මම ඒක එහෙට මෙහෙට කළාට හෙලවුනේ නෑ..

උඩට ඇද්ද පාර ඇරුණා..

හරි..මේ තියෙන්නේ...මම පහල බැලුවම පෙනුනේ ඉනිමගක්...
මම ඒකෙන් බැහැලා ඉස්සරහට ඇවිද ගෙන ගියා..

කට්ටම කට්ට කලුවරයි...
ආයෙව් හැරෙන්න බෑ...නවතින්නේ කොතනද..එතනටම යමු..

---------------------------------------------

Awega x ⚔️

Min's POV

"ටේ...ටේ...."

"ආහ්..අහ්..ම්ම්.."

"පොඩ්ඩක් නැගිටිනවා..."

"කව්ද..ආ..ආ..කාටද..ආ..

කන්න අවුලක් නෑ...මටත් කැල්ලක් තියන්න..."

"මොන මගුලක්ද ඕයි කියවන්නේ නැගිටහන්කෝ.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💥💢Đ₳Ɽ₭ ₳VɆ₦ɄɆ👣👄ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now