1 කොටස

1.3K 168 66
                                    

සේ ජොන්හ්...

දේ..

මේක ඔය එහා මේසෙට...

ආ... දේ...ඔන්නී..

මෙන්න ඔයාලගේ Amaricano දෙක...
තව මොනාද මිස් ඕනි...

එහෙම කියන ගමන් සේ ජොන්ග් එයාගෙ පොඩි Diary එක අතට ගත්තේ ඕඩර් එක ලියා ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම කියන ගමන් සේ ජොන්ග් එයාගෙ පොඩි Diary එක අතට ගත්තේ ඕඩර් එක ලියා ගන්න..

ඒත් එක්කම එතෙන්ට ආවේ මැදි වයසේ කාන්තාවන් දෙන්නෙක්... තමන් ගේ ලග තිබ්බ මේසෙ ඕඩර් එක කටුවට ලියා ගත්ත සේ ජොන්ග් ඒ දෙන්නා ගේ මේසෙ ලගට දුවගන ගියා..

මොනාද මිස් ඕඩර් කරන්නෙ...

අතේ තිබ්බ පොත ආයිමත් ලගට ගන්න ගමන් ලොකූ හිනාවකුත් දාලා සේ ජොන්ග් ඇහුවේ ... කාන්තාවන් දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බල බල..

අපිට Amaricano දෙකක් ගේන්න... එයා කිව්වේ සේ ජොන්ග් ගෙ මූන දිහා වත් බලන්නෙ නැතුව තරහින් වගේ..

දේ...

ඒ බව තේරුනත් සේ ජොන්ග් හිනා වෙලාම උත්තර දුන්නේ එයාට ඒක දැන් ගානක් නැති නිසා...

මොකද එයා මේ වෙනකොටත් Cafe තුනක වැඩ කරලා තිබ්බ නිසා එයාට ඔය වගේ අය ඕනි තරම් හම්බවෙලා තියෙයි...

😃 පලවෙනි Cafe දෙකෙන්ම එයාව අස් කලේ ඒ Cafe දෙකේම කෝප්ප ටිකක් බිම අත ඇරිය නිසා... හැබැයි තුන්වෙනි එකෙන් නම් අස් කලේ......

😁 ඒත් කෝප්ප අත ඇරලම තමා..... එයා නම් කියන්නේ.. ඒක කෝප්ප වල වැරැද්ද කියලා...😅

( නටන්න බැරි මිනිහට පොළව ඇදයි ලු නේ ඉතින්.. හහ්...😏)

ඕඩර් එක ලියා ගත්ත සේ ජොන්ග් ඔන්නී ලගට දුවගන ගිහින් Diary එකේ තිබ්බ ඕඩර්ස් ටික ඉක්මනින් එයාට කිව්වා..

ඕඩර් එක ලියා ගත්ත සේ ජොන්ග් ඔන්නී ලගට දුවගන ගිහින් Diary එකේ තිබ්බ ඕඩර්ස් ටික ඉක්මනින් එයාට කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now