20 කොටස

331 84 0
                                    

කාමරේ දොර වහගන කෙල්ල එලියට ගියාට පස්සේ ජේ.කේ කලේ ඇද උඩට වෙලා මූණ කකුල්දෙකේ ගහගන අඩපු එක...

කෙල්ල වාහනේට නැගලා Shutter එකේ එල්ලිලා ent එක නොපෙනී යනකන්ම ඒ දිහා බලාගන හිටියා...
ඒක වැහිලා යනවත් එක්කම කෙල්ල අත් දෙකෙන් මූණ වහගන අඩන්න ගත්තා ....

ජේ.කේ එක්ක අන්‍තිම වතාවට වත් හරියට කතානොකර ආව එකට කෙල්ල හිටියේ ලොකු දුකකින්...

කෙල්ල නොපෙනී යනවත් එක්කම මෙච්චර වෙලා හිනාවෙලා හිටිය ටේහ්යොග්ගේ මූණ ආපහු බැරෑරුම් වුනා....
එයා වේගෙන් ආපහු යන්න හැරුනේ ජේ.කේව හොයාගන...
ඒත් ජින් එයාගේ අතෙන් අල්ලල නතර කලා ...

ටේහ්යොග්ආ එයාට ටිකක් තනියම ඉන්න දෙන්න...ම්ම්...

හ්යොන්ග් .... ඒත් බලන්න මූ මෙහෙම හැසිරෙන එක වැරදී නේද...😬

හරී.... ඒත් එයත් ඇත්තේ ලොකු අවුලක.... එයාගෙන් දැන්ම අහන්න එපා..😞 එයාම ඇවිල්ලා ඔයාට ඒක කියයි... එයා ඔයාට නොකියන දෙයක් නෑ නේ....🙄

හ්ම්ම්....
ටේහ්යොග් ආව තරහට ජින්ගේ අතත් ගසලා ජිමින් එක්ක room එකට ගියා...

ජේ.කේ room එකට එනකොට ජිමින් හිටියේ wash room එකේ...
ටේහ්යොග් ඇදේ දිගා වෙලා වැලමිටේ ඇතුල් පැත්තෙන් එයාගේ ඇස්දෙක වැහෙන විදියට ඔලුවට අත තියාගන හිටියේ...

ටේහ්යොග් ඇදේ දිගා වෙලා වැලමිටේ ඇතුල් පැත්තෙන් එයාගේ ඇස්දෙක වැහෙන විදියට ඔලුවට අත තියාගන හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැබැයි එයාට නින්ද ගියේ නම් නෑ... ටේහ්යොග් කලේ මේ වෙච්චි දේවල් එකට ගලපන්න උත්සහ කරපු එක....
ජේ .කේ ත් room එකට ඇවිල්ලා හෙමීට දොර වැහුවා....ඊට පස්සේ ඇදේ කොනකින් වාඩි උනා...
ටේහ්යොග් නිදි වගේ හිටියට අත යටින් ජේ.කේගේ වැඩ ටික එයා බලාගන හිටියේ ....

හ්යොන්ග් .... හ්යොන්ග් ඔයා නිදිද...😔
ජේ.කේ කතාකලේ ලොකු දුකකින් වගේ...

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now