10 කොටස

359 96 0
                                    


කමක් නෑ... ජන්කුක් ශී ඉක්මනට ආපහු එයි නේ....

ඒත් එක්කම එතෙනට ආවෙ ජිනුයි නම්ජුනුයි .... එයාලා ඊලග performance එකට ලැස්තිවෙලා වෙලාවටම එතෙනට ආවා ....

තවම ජේ.කේ ආවේ නෑ නේද.... සේ ජොන්ග් ශී ...
දිගටම stage එක දිහා බලාගන ඉන්න කෙල්ල දිහාවට ආවේ හොබීවත් ඇදගන යුන්ගි ....

නෑ... තවම ආවෙ නෑ....

ම්ම්... එහෙනම් එයා ගානට වැඩේ කරනව...
නම්ජුන් පොඩි හිනාවක් දාලා කිව්වා....

ඒත් එක්කම කෙල්ල එක පාරට හැරුනේ පහලට එන ජේ.කේව දැකලා...

ජන්කුකා අවුලක් උනේ නෑ නේ... floor එක ලිස්සනවා නේ ටිකක්....

හ්හ... හ්හ.. ඔව් හ්යොන්ග් ... හ්හ... අවුලක් උනේ නෑ ඒක.... හ්හ....
කනේ තිබ්බ mic එක ගලවන ගමන් හති දදා ජේ.කේ පහලට ආවා....

අපි නගින්නම්... ඔයාට වෙලා තියෙනවා නේ....
ජින් කොල්ලට පොඩි තට්ටුවක් දැම්මා...

ඒත් එක්කම වේගෙන් ඉස්සරහට යන ජේ.කේ ගේ පස්සෙන් කෙල්ලත් දිව්වා....

ජන්කුකා ... හ්යොන්ග් ලා ටික ගියා නේ...
Changing rooms වලට යන අතරමගදී ටේහ්යොග් එක්ක ජිමින් හම්බ උනා....

ඔව් හ්යොන්ග් ... ඔයාලත් යන්න.... හරි නේ....

හ්ම්ම්.... උඹට වෙලා තියෙනවා නේ.... ලෑස්ති වෙලා එන්න...

දේ...

ජේ.කේ ජිමිනුයි ටේහ්යොග්නුයි එක්ක කතාකරනකන් කෙල්ල ඉස්සර වෙලා දුවලා ගියේ room එක check කරන්න....
මොකද කලින් පාරත් makeup box එකක් නිසා කොල්ලාට තරහා ගියපු විදිය කෙල්ලට අමතක වෙන්නේ නැති නිසා....

ම්ම්... අම්මෝ අද නම් මොනාත් තියලා නෑ.... නැත්තන් මට තමා අද අහගන්න වෙන්නේ....
තමන්ටම තනියම කොදුර ගන්න ගමන් කෙල්ල මුලු කාමරේ දිහාම හොදට බැලුවා...

ඒත් එක්කම කෙල්ලගේ ඇග සීතල වෙලා ගියේ එයා කාමරේ කොනකින් යාන්තමට දැක්ක හෙවනැල්ල නිසා....

සොල්මා ... 😓
කෙල්ල ඇස්දෙක ලොකු කරගන බලාගන හිටියා...

යා... තමුන් මොනාද මේක අස්සේ කරන්නේ .... යනවා එලියට .....
දොර ඇරගන ආව ජේ.කේ සේ ජොන්ග් ව දැකලා දොර ලග ඉදන්ම කෑ ගැහුවා ....

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now