17 කොටස

368 93 11
                                    


Concert එක ඉවර වෙනවත් එක්කම ජේ.කේ උඩපැනගන stage එකෙන් බැස්සේ වෙනදටත් stage එක ලග ඉන්නවා වගේ අදත් කෙල්ල එතන ඇති කියලා හිතාගන ....

නියමයි .... කට්ටියම අද හොදට කලා...😀😀
නම්ජුන් ලොකු හිනාවක් එක්ක stage එකෙන් බිමට පැන්නා...

ජේ.කේ stage එකෙන් බැහැලා වටපිට බැලුවා ....
කෝ මේ මෝඩ .... ආ... මේ ඉන්නේ...
වෙනදා ඉන්න තැනටම ටිකක් එහායින් බිත්තියට හේත්තු වෙලා කෙල්ල ජේ.කේ දිහා බලාගන හිටියා....

යා... ලී සේ ජොන්ග් අදවත් සම්පුර්ණ performance එක බැලුවද....🙄

හ්ම්ම්... දේ... අද මම ඔක්කොම බැලුවා...😃
කෙල්ලත් හිනාවෙවී කිව්වා....

ඔයාට උන් එක්ක ගහගන්නකොට තුවාල උනාද... මම කිව්ව නේද ඔයා ආයිත් ඒ මෝඩ වැඩේ කරයි කියලා... 😒😒ලොකු කමනේ කියන එකක් අහනවෑ...
ජේ.කේ කෙල්ලව හරව හරව බැලුවා....

අයියෝ නෑ ජන්කුක් ශී ... මම හොදින්..
සේ ජොන්ග් එහෙම කියලා ඉක්මනට ජේ.කේගෙන් අත ගලව ගත්තා...

ඔයා හැමවෙලේම හොදින් නේ..😒
අපරාදේ ඇහුවේ...

සේ ජොන්ග්ආ ඔයා නම් නියමයි...😃
ජිමින් කෙල්ලට පහක් දාගන changing rooms පැත්තට ගියා...

කෙල්ලත් හිනා වෙලා පහක් දැම්මා...

යා... ලී සේ ජොන්ග් බලනවා හොදයි හොදයි කිව්වට ඔයාගේ මූණත් එක්ක සුදුමැලි වෙලා...
ඇයි ඔයා hospital එකට ගියේ නැත්තේ... ආ...
Concert එක බලන එක එච්චරම වටිනවද..😒
දැන් නම් කොල්ලට මල පැනලා..

අයියෝ ජන්කුක් ශී ... මට මේ පාර මොනාඋනත් Concert එක බලන්න ඕනි කියලා හිතුනා ඒකයි...😁

යා... ඔයා ඇයි හැම වෙලේම මං නිසා කරදර ඔයාගේ පිට දාගන්නේ ආ...
මං නිසා අදත් ඔයාට හොදටම ගුටි කන්න උනානේ....😯

ජන්කුක් ශී .... ඒක මම කැමැත්තෙන් කලේ... 🤗
කෙල්ල ජේ.කේ දිහා බලලා ලස්සනට හිනා උනා...

අනේ මන්දා මටනම් ඔයාව තේරුම් ගන්න බෑ...
ජේ.කේ ඇස්දෙකත් කටකවලා අහක බලාගත්තා...

ඒ එක්කම කෙල්ල එකපාරට ආව කැරකිලි ගතිය නිසා බිත්තියට හේත්තු උනා...

යා.. යා...ලී සේ ජොන්ග් මො..ඔ...ඔයා හොදින්ද ... මම කිව්ව නේද ඔයාට... ඇයි කියන එකක් අහන්නේ නැත්තේ ආ...😦😦
ජේ.කේ කෙල්ලගේ අත් දෙකෙන් එයාව අල්ලගන බැනගන බැනගන ගියා....

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now