18 කොටස

346 86 5
                                    

සේ ජොන්ග් ඇස්දෙක අරිනකොට එයාට තේරුනා එයා ඉන්නේ Hospital එකක කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සේ ජොන්ග් ඇස්දෙක අරිනකොට එයාට තේරුනා එයා ඉන්නේ Hospital එකක කියලා...
කෙල්ල නම් ටිකක් කලබල උනා.. මොකද එයාට Hospital එකක් කියන්නේ මතකයන් ගොඩක් ආපහු එලියට එන තැනක් ..

ඒත් ඒ එක්කම එයා දැක්ක හුරුපුරුදු මූණ නිසා කෙල්ල ටිකක් සන්සුන් උනා...

සේ ජොන්ග් ශී ... ඔයාට දැන් කොහොමද ...

ආ..හ්.. PDnim... මට ප්‍රශ්නයක් .... ආහ්...
කෙල්ල pd ව දැකලා ඇදේ හේත්තු වෙනකොටම එයාගේ තුවාලේ පෑරුනා...

බලාගන... ඔය...
Pd ඇදේ කෙරවලකින් වාඩි වෙලා කෙල්ලට හේත්තු වෙන්න උදව් කලා...

PD nim කොයිවෙලේද ආවේ...

ආ... මම මේ ආවා විතරයි ... දැන් ඔයාට කොහොමද ...

මම කොච්චර වෙලා සිහිනැති වෙලා හිටියද PDnim...

ම්ම්.. පැය දොලහක් විතර...🤔

ආහ්.. එච්චර ... අනේ දෙයියනේ ... එතකොට ජන්කුක් ශී .... ජන්කුක් ශී හොදින්ද pdnim... අනේ එයා ගොඩක් ඇඩුවා ඒවෙලේ ..
කෙල්ලව අල්ලගන ජේ.කේ කෑගහපුවා යන්තමින් එයාට මතක තිබ්බා..

දේ... දේ... එයා දැන් හොදින් ඉන්නවා..🤗

හ්හාඅ ...එහෙනම් හොදයි..😥

සේ ජොන්ග් ශී ....ඔයා මම කියන එක දෙයක් වත් අහන්නේ නෑ නේද...ආ...

අහ්.. ඒ කිව්වේ pdnim...😓

මම ඔයාට කිව්වා තුවාල කරගන්න එපා කියලා .... ඒ කියලත් ඔයා hospital එකට එන තැනටම තුවාල කරගන නේ....😯

අ... අනේ PDnim.. එහෙම නෙවේ ... ඇත්තටම ..ඇත්තටම ඒ මනුස්සයා තමා වැරදි...එයානේ මට ඇන්නේ... මම කරගත්තාම නෙවේ ඉතින්...😅😅

😃 අයියෝ ජේ.කේ කිව්වා හරි...ඔයත් එක්ක කතා කරලා දිනන්න බෑ....

😅😅😅
ඒත් pdnim... උන්ට මොකද උනේ... එයාලාව අල්ල ගත්තාද...

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now