14 කොටස

351 95 5
                                    

පහුවෙනිදා වෙනකොට නම් කෙල්ලගේ කකුල ටිකක් ඇවිදගන්න පුලුවන් තත්වෙට ඇවිල්ලා තිබ්බේ....

නැගිට්ට ගමන් කෙල්ල කලේ කලින් දවසේ හම්බුන ඇදුම ඇදලා බලපු එක....
වා.... එයාලා සපත්තුත් දෙනවද.... 😍
රැක් එකේ යටින් තිබ්බ පෙට්ටිය ඇරලා බලන ගමන් කෙල්ල තනියම හිනා උනා...

*************

කකුලත් දැන් ටිකක් හොද එකේ cafe එක පැත්තට යන්න ඕනි..
එහෙම හිතාගන කෙල්ල හෙමින් හෙමින් cafe එක පැත්‍තට ආවා...

ආ... සේ ජොන්ග් ශී .... අන්යොහසේයෝ ....
ඒ එක්කම එතන counter එකේ හිටපු අය කෙල්ලව දැකලා එයාට ඔලුව නැමුවා...

ආ.. දේ... අන්යොහසේයෝ ....😊😊

අනේ... සේ ජොන්ග් ශී .... ඔයාගේ කකුල දැන් හොදයිද ... අපිට ආරංචි උනා ඊයේ උන සිද්ධිය ....
ඒ එක්කම එතනම මේසෙක වාඩිවෙලා හිටිය staff එකේ කෙනෙක් කෙල්ල දිහා හිනාවෙලා බලන ගමන් ඇහුවා...

ආ.. දේ... දැන් ගොඩක් දුරට අඩුයි....🤗

මොනා උනත් කෙල්ලට හරිම සතුටක් ආවේ දැන් එයාට කවුරුත් අමුතු විදියට සලකන්නේ නැති නිසයි...

කෙල්ල හිනාවීගනම එතන තිබ්බ මේසෙකින් වාඩි උනා...
ඇති යන්තන් දැන් නම් කවුරුත් මගෙ දිහා අමුතුවට බලන්නේ නෑ....මොනා උනත් දැන් නම් මෙහෙ දාලා යන්න මටත් ලෝබයි වගේ අප්ප...
කෙල්ල තනියම කල්පනා කලා...
ඒ එක්කම එයාට ඇහුනේ එතෙන්ටම එහා පැත්තේ මේසේ කට්ටියක් එයාට ඇහෙන්න මොනාද කියනවා....

ඔව්... ඔව්.. එයා තමා...

අපෝ වෙන්න බෑ...
මේ වගේ කෙල්ලෙක් ට PD කතා කරයි කියලා හිතනවද...

ඔප්පා නම්, මෙයා කවදා යයිද කියලා බල බල ඇත්තේ නේ...🤣🤣🤣

ඒ එක්කම සේ ජොන්ග් හැරිලා බැලුවේ කවුද එයාට මේ Hint අරින්නේ කියලා...

ආ... මේ... මෙයා නේ...
අර Girls Dorm එක ලගදි ජන්කුක් ශී එක්ක රණ්ඩු උන කෙනා නේ....🤔

පිස්සුද මේ වගේ 3rd class කෙල්ලෙක් කොහොමද ඒවගේ party එකකට යන්නේ...🤣🤣

දැන් නම් සේ ජොන්ග් ටත් කට්ට පැනගන එන ගමන් තිබ්බේ....

ඒ එක්කම කෙල්ල එතනින් නැගිටලා හිනා වෙවී ඉදපු කෙල්ලෝ ටික ලගට ගියා...

My Bodyguard Trainee ♡ (Completed)Donde viven las historias. Descúbrelo ahora