19 කොටස

344 88 6
                                    


Meeting room එක ඇතුලේ දැක්ක දෙයින් කෙල්ලගේ කට ඇරුනා..

අනේ මේ මොක... අනේ...😢
සේ ජොන්ග් එයාගේ ඇස්දෙකේ කඳුළු පුරවගත්තේ කොල්ලෝ හත් දෙනා එයා වෙනුවෙන් මුලු room එකම ලස්සනට සරසලා තියෙනවා දැක්කහම...

කෙල්ල අත් දෙකෙන්ම කට වහගන room එක ඇතුලට ගියා ....

සේ ජොන්ග්ආ .... 😃 එන්න එන්න ඉක්මනට ඇයි මෙච්චර පරක්කු උනේ...
ජිමින් කෙල්ලගේ අතින් ඇදගන ගියා...

අනේ.... සෙඔක් ජින් ශී මේ මොකද... 🙁

අයියෝ මෙයා...
ඔයා ඉතින් දැන් අපේ ent එකේම කෙනෙක් වගේ නේ... ඉතින් ඔයා සනීප උන එකට අපි party එකක් ලෑස්ති කලා...
අනික අද ඔයා යන නිසා අපි මොනාත්ම නොකර බෑ නේ... 🤗🤗

අනේ...ඒත් මෙච්චර ... අනේ නම්ජුන් ශී ... මට මෙහෙම ඕනි නෑ.... අනේ.. මට මෙච්චර දෙයක් ඕනි නෑ...😢
කෙල්ලට මේතරම් දෙයක් වත් බාර ගන්න අමාරු උනේ එයාට පුංචි කාලේ ඉදලාම මේ විදිහේ කිසිම දෙයක් ලැබිලා තිබ්බේ නැති නිසා... මේක එයාට අලුත් දෙයක්... මොකද ඔම්මා නැති උනාට පස්සේ එයාට කවදාවත් මේ වගේ පවුලක් ලැබිලා තිබ්බේ නෑ ...😳

ආ... මෙයා ඇවිල්ලා... ඒ එක්කම එතෙන්ට ආවේ PD...

අනේ... PDnim.... ඇයි මෙහෙම...😳

ම්ම්... ඇත්තටම මේක මගේ අදහසක් නම් නෙවේ... ජේ.කේ තමා කිව්වේ මොකක් හරි කරමු කියලා..
PD මෙච්චර වෙලා අත් දෙක බැදගන අහක බලන් ඉදපු කොල්ලා දිහා බැලුවා ....

ආ... අනේ PD.. මම මොකක්වත් කිව්වේ නෑ...😒 කොල්ලා මූණ හංගගන කතා කලා....

ඒ එක්කම තමා කෙල්ල ජේ.කේව දැක්කේ... කොල්ලා අහක බලාගන හිටියත් කෙල්ලගේ නම් ඇස්දෙක තිබ්බේ ජේ.කේගේ පැත්තේ....

හරි එහෙනම් අපි මේක පටන් ගමූ....😉😉
හොබී කෑගහලා උඩ පැන්නා...

මොනා උනත් කට්ටියම කෙල්ල එක්ක ගොඩක් එකතු උනා... ජේ.කේ නම් දිගටම අහක බලාගන හිටියත් එයත් මේකට එකතු නොවුනේ නෑ...🙄

ම්ම්... දැන් තියෙන්නේ උසස්වීම දෙන්න...😅😅
PD එහෙම කිව්ව ගමන් ජිමින් දුවලා ගිහිල්ලා එතන තිබ්බ ෆයිල් එකක් උස්සගන ආවා...

ආ... ඒ මොකක්ද .... PD nim...😄
කෙල්ලත් හිතාගන්න බැරුව හිනා උනා..

ම්ම්...මුලින්ම ජින්ගේ part එක...

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now