4 කොටස

422 107 0
                                    


වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ට ජේ.කේ හ්යොන්ග් ලත් එක්කම PD ගේ රූම් එකට ගියා....

ඒ වෙනකොටත් PD හිටියේ ලොකු කලබලයකින්...

ආ.. කට්ටිය... එන්න ඇතුලට 😑

PD මේකයි.. මම හිතුවෙ නැ මෙච්චර ප්‍රශ්නයක් වෙයි කියලා...
මට සමාවෙන්න 😞

ම්ම්... දැන් කියමු බලන්න ඊයේ කොහෙද ගියේ කියලා..

මේ... PD ඊයේ මම ඔම්මාවයි අප්පාවයි බලන්න ගියේ... ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා මට නිකමට වත් හිතුනේ නෑ...

එතකොට මොකක්ද මේ Photos වල තියෙන්නේ... ම්ම්... 😡

PD මේකයී....
ඒ පාර කතා කලේ ජින් හ්යොන්ග්
මේ ආයිත් උන් ජේ.කේට attack කරලා නේ...

ආ.. මොකක්...

ඔව් PD ... ඒ වෙලාවේ උන් ජන්කුකා ව වට කරලා...
ටේහ්යොග් නුත් කතාවට එකතු උනා...

එතකොට කවුද මේ කෙල්ල... ආ..
ඔයාට Date කරන්න කාලයක්ද මේක ආ....

එහෙම දෙයක් නෙවේ PD .. ඒ කෙල්ල තමා මෙයාව උන්ගෙන් බේරගන තියෙන්නේ...
හොබී හ්යොන්ග්නුත් මැද්දට පැන්නා...

ආ... බේරුවා කිව්වේ ... 🤔
ඔයාට එයාලව එච්චර දෙයක් නෙවේනේ... කෙල්ලෙක් මොකටද එතෙන්ට...

( ජන්කුක් කියන්නේ හොදට Taekwondo පුලුවන් කෙනෙක්... Dancing වලට පස්සේ එයාට එයාගේ අතීතය අමතක කරන්න තිබ්බ අනික් උදව්ව එයාගේ මේ සටන් කලාව.. එයා කොච්චර ඒක ප්‍රගුණ කලාද කිව්වොත් එදා එයාගෙ Trauma එක ආවෙ නැත්තන් ඒ මැරයෝ ටික ගෙදර යන්නේ අත පය මාරු වෙලා.... 😃 )

ඔව් PD.. ඒත් මට.. මට.. 😟

එයාගේ Trauma එක ආයිත් ඇවිල්ලා PD..
ජන්කුක් ට ඒක කියාගන්න අමාරු බව තේරුන නිසා නම්ජුන් ඒක කිව්වා...

අහ්හ්.... ඇත්තටම ... මේවගේ වෙලාවක...
ජන්කුකා ඔයාට ආයිත් treatments ඕනිද...

🙁🙁
ජේ.කේට නම් ඒකට කිසිම කැමැත්තක් නෑ...මොකද ඒ treatments වලින් එයාට ලොකු උදව්වක් ලැබුනේ නැති නිසා...

නෑ PD .. අපි තව ටිකක් බලමු...
ටේහ්යොග් ජේ.කේගේ කර වටේ අත දාලා එයා දිහා බැලුවා

හ්ම්ම්... ඔව් එහෙම හොදයි ..

ඒත් PD අර කෙල්ල ... එයාට ප්‍රශ්නයක් නැතුව ඇති නේද..
ජන්කුක් එක පාරට ඔලුව ඉස්සුවා...

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now