15 කොටස

376 92 8
                                    


ඒයි මෝඩ අලේ දැන් කකුල කොහොමද ආ...

කෙල්ල වාඩිවෙලා හිටියේ ජේ.කේගෙයි ටේහ්යොග් ගෙයි මැද්දේ පුටුවක...

ආහ්... දැන් හොදයි..😁

ඒ එක්කම එතෙන්ට ආවේ PD.. කට්ටියම මහා සද්දෙන් කෑගහන්න ගත්තේ pd ඇස්දෙක ලොකු කරගන බලාගන ඉන්න කොට....

ඒ එක්කම PD හිනා උනේ ඔයාල මෙහෙම කරයි කියලා මට හිතුනා... කියලා කට්ටියටම කියන ගමන්...

හැමෝම pd ට wish කලා.. කොල්ලා හත් දෙනත් එක්කම කෙල්ලත් ආවෙ pd ට wish කරන්න...

අනේ.. සේ ජොන්ග් ශී ඔයා අද හරිම ලස්සනයි... ඒ Colour එක ඔයාට ලස්සනට ගැලපෙනවා... 😀
PD එක පාරට කෙල්ල දිහා බලලා හිනා උනා...

ආහ්... කම්සාහම්මිදා PDnim ....😊

ඔයාත් අද ඉන්න එක මට ලොකු සතුටක් සේ ජොන්ග් ශී ... ඔයාට ඇත්තටම මම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනි....🤗

හැමෝටම කුමාවෝ.... ඔයාලා හැමෝම අද ගොඩක් මහන්සි වෙලා.... අපි හෙටත් හොදට කරමු... Fighting ....
PD හැමෝටම එහෙම කියලා අත වැනුවා...

කට්ටිය ඔයාලා එහෙනම් වැඩේ කරගන යන්න...මම තව ටිකකින් ආයි එනවා...හොදේ...😀😀
ජන්කුකා මාත් එක්ක පොඩ්ඩක් එන්නකෝ... එහෙම කියලා pd ජේ.කේ වත් එක්කගන phone එක කනේ ගහගන එලියට ගියා...

ජන්කුකා මේ හෙට වැඩේ අර....

අයියෝ PD අද ඔයාගේ උපන්දිනේ වෙලත් ඔයා ඔය වැඩ ටික අතඇරලා නැද්ද...🙄🙄
PDට ජේ.කේ කියන්නේ එයාගේම පුතා වගේ... මොනා උනත් මේ ent එකේ කාටත් වඩා pd එකතු මේ කොල්ලෝ හත් දෙනා එක්ක තමා...

******

කොල්ලෝ ටික එක එක විකාර කියව කියව හයියෙන් හිනා වෙවී හිටියේ... මොනා උනත් එයාලටත් කාලෙකින් තමා ටිකක් විවේකෙන් කතා කරන්න ලැබුනේ...

ටේහ්යොග් ශී මම පොඩ්ඩක් washroom එකට ගිහිල්ලා එන්නම්...
කෙල්ල ටේහ්යොග් ට කියලා හෙමින් එතනින් නැගිට්ටා ....

ආ.... දේ... 🤗

නෑ නෑ.. හ්යොන්ග් ඔයා දැක්කේ නෑ නේ.. 😃
අන්න ඒක නේ...
සේ ජොන්ග් එක්ක කතා කරලා අනිත් පැත්තට ටේහ්යොග් ආපහු කට්ටියගේ කතාවට එකතු උනා....

My Bodyguard Trainee ♡ (Completed)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें