6 කොටස

399 103 10
                                    


ලොබිඑක දිගේ ඉස්සරහට ගිහිල්ලා Girls' Dorm එකට හැරෙන තැනම තිබුන කාමරේ දොර ඇරලා සේ ජොන්ග් ඇතුලට ගියා...

වා... මේකේ ලොකු ....😍
මගේ ගේ තරම්ම ඇති....

අම්මෝ මේ ඇද ....😀
කෙල්ල ඇද උඩ උඩපැනලා වාඩි උනා

ආහ්... අනෙ රෑ වීගනත් එනව නේ...
එතන තිබුන වීදුරු දොර ඇරගන සේ ජොන්ග් බැල්කනි එකට ගියා....

වාහ්... සෝල් අහස මෙච්චර ලස්සනයි කියලා අදයි දැක්කේ ....
(සේ ජොන්ග් එයාගේ මුලු දවසම වැය කරේ එයාගේ Part time Jobs වලට.... අඩුම තරමේ එයාට එක පාරක් නතර වෙලා අහස දිහා බලන්න වත් වෙලාවක් තිබ්බේ නෑ...)

හ්ම්ම්.... අද දවසේ හැම දෙයක්ම නිකන් ඉක්මනට සිද්ධ උනා වගේ...
එහෙම කියලා එයා ලොකු හුස්මක් අරන් හිනාවෙලා ඒක පිට කලා...

අම්මෝ හරිම මහන්සී...😥
ආපහු ඇතුලට ආව කෙල්ල ඇද උඩ හාන්සි උනා...
ඇගට තිබ්බ මහන්සිය නිසාමද මන්දා එයාට ඉක්මනට නින්දත් ගියා....

*****************************************

සේ ජොන්ග් ශී ....
සේ ජොන්ග් ශී ....

ඇඳ කොනකින් නිදාගන හිටපු කෙල්ලව ගැස්සිලා ඇහැරුනේ දොර ලගින් ආව සද්දේ නිසා....

ආ... දේ...
එයා ඉක්මනට දොර ලගට දුවගන ගියා...

දොර අරිනවත් එක්කම ඇතුලට ආවෙ Staff එකේ කෙනෙක් ....

සේ ජොන්ග් ශී මේ ඔයාගේ Bags ටික...අපි ඔයා ගෙ ගෙදරින් අද උදේම මේවා ගෙනාවා... ☺️

ආ... කම්සාහම්මිදා....

ඒත් එක්කම තවත් කෙනෙක් ඇදුම් රැක් එකක් තල්ලු කරගන ඇතුලට ආවා...

සේ ජොන්ග් ශී මේ තියෙන්නේ ඔයාට PDnim එව්ව ඇදුම් ...
අදට අපිට දෙන්න පුලුවන් Suits පහක් විතරයි... අපි අද හවස් වෙනකොට ඉතිරි පහ ගෙනත් දෙන්නම්... 🤗

ආ.... මේ... මම කිව්වේ පහක්... ආ.. නෑ...මොකක් දහයක්...
අනේ එච්චර ...😮
සතියට තියෙන්නෙත් දවස් හතයි නේ...😓

ඒ පාර නම් staff එකේ දෙන්නටත් හිනා ගියා...

තවත් ඔයාට අවශ්‍ය මොනාහරි තියෙනවා නම් අපිට කියන්න...
ඒ දෙන්නා හිනා වෙලා දොරත් වහගන එලියට ගියා....

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now