3 කොටස

583 115 20
                                    


අජුම්මා ගේ බැනුම් ටික ඉවර උන ගමන් සේ ජොන්ග් ඉක්මනින් ගේ ඇතුලට ගිහින් දොර වහගත්තා...

එයා නම් කියයි... මම නේ දන්නේ උන දේ.. 😒
අම්මෝ ඇඟ හොදටම රිදෙනවා... අප්පා...

😟😟
අම්මෝ හොදටම බඩගිනී...

කෙල්ල ඉක්මනට kitchen එකට දුවලා ගියේ මොනා හරි කන්න හිතාගන...
එයා kitchen එකේ තිබ්බ කබඩ් එකින් එක ඇරලා බැලුවා ... ඒත් ඒ ඔක්කොම හිස්....

ආයිශ්...

මම , ගෙනාපු ඔක්කොම ramen ටික කෑවද....
ම්ම්ම්.... මේකෙත් නෑ...
මේකේ... ආ... මේ තියෙන්නේ...

කොහොමහරි හොයලා හොයලා එයා ramen පැකට් දෙකක් හොයා ගත්තා...

අන්තිම දෙක... 😕😕

කමක් නෑ... දැන් ඉතින් අනිද්දා වෙනකොට එලියේනේ....
හ්ම්ම්...

අතට ගත්ත ramen පැකට් දෙක දිහා බලලා සේ ජොන්ග් ලොකු හුස්මක් පිට කලා..

...................................................................................

උඹ හොදින් ද ... දැන් කන රිදෙන එක අඩු ද...

වාහනේට නැග්ග ගමන් හ්යොන්ග් කොල්ලාගෙන් ඇහුවා..

හ්ම්ම්... දැන් අවුලක් නෑ... හ්යොන්ග් කොහොමද හරියටම තැන හොයා ගත්තේ..

මතක නැද්ද.. අපේ phones වලට tracker එකක් දැම්ම කියලා...
PD ගේ කීමට ඒක කලාට අදනම් ඒක තිබ්බ එක හොදට ගියා...

ජන්කුකා ආයි නම් මේවගේ වැඩ අපි නොකර ඉමු... තව ටිකෙන් ඔක්කොම ඉවරයි... 😳

මම ජිමිනාට කියලා ආවෙ මොකක් හරි අවුලක් නම් මට call එකක් දෙන්න කියලා...

( දැන් ඔයාලා බලනවා ඇති කවුද මේ ජන්කුක් කියන්නේ... එතකොට කවුද එයාගේ මේ හ්යොන්ග් කියලා.. නේ...😁
ඉන්නකෝ කියන්න...

ජන්කුක් එහෙමත් නැත්තන් ජේ.කේ කියන්නේ Bighit Ent එකෙන් ( දැන්නම් ඉතින් Hybe නේ... 😎) Debut වෙච්ච BTS group එකේ පොඩ්ඩා... ඒ කියන්නේ එයාට ඕනි දේකට පණ උනත් දෙන හ්යොන්ග් ලා හයක් ඉන්නවා...

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
My Bodyguard Trainee ♡ (Completed)Место, где живут истории. Откройте их для себя