8 කොටස

374 101 9
                                    


අද නම් ටිකක් නිදහස් අප්පා...
උදේම නැගිටලා ලොකු හුස්මක් ගත්ත සේ ජොන්ග් කම්මැලි නිසා room එකෙන් එලියට බැස්සේ ent එකේ ටිකක් ඇවිදින්න කියලා හිතාගන...

නිකන් ලැබිච්ච අවස්ථාවනේ... ඔන්න ඔහේ වට පිට ටිකක් බලනවා....

හෙමින් හෙමින් කෙල්ල ent එකේ හැමතැනම ඇවිද්දා...

අම්මෝ මේ හෝල් වල ලොකු...

වා... මේක නම් හරිම ලස්සනයි ...
බිත්තියේ එල්ලලා තිබ්බ painting එක දිහා සේ ජොන්ග් ගොඩක් වෙලා බලාගන හිටියා...

හෙමින් හෙමින් Practice rooms පැත්තට යනකොට එයාට ඇහුනේ ටිකක් වේගෙන් යන music එකක්...

ඒත් එක්කම කෙල්ල room එකේ දොරට ටිකක් එහයින් තිබ්බ වීදුරුවෙන් ඇතුල බැලුවේ ඒකට එයාටත් පොඩ්ඩක් හිත ගිය නිසා....

ආ...මෙයාල නේ..
Practice room එක ඇතුලේ Dancing practice වෙන කොල්ලෝ හත් දෙනාව එයා දැක්ක ගමන් අදුර ගත්තා ...

සේ ජොන්ග්නුත් නොදැනීම එයාගේ School කාලේ Dancing වලට තිබ්බ ආසාව ගැන මතක් කරන්න ගත්තා ...

යා... තමුන් මොකද මෙතන කරන්නේ... ආ...😬
සේ ජොන්ග් ව ගැස්සිලා ගියා...
ඒ වෙලාවෙ කෙල්ල දැක්කේ ජන්කුක් එයා දිහා පිඹ පිඹ බලන් ඉන්නවා....

ආ... මේ.. ජන්කුක් ශී ..මම ...

ජන්කුකා මොකෝ අවුල... ආ... සේ ජොන්ග් ශී ..
ඒත් එක්කම එතෙන්ට ආවේ ජින් ...

මොකෝ ජන්කුකා උදෙන්ම මේ ලමයට කෑගහන්නේ....

හ්යොන්ග් ..... හ්යොන්ග් මෙයා.... මෙ..යා...අපේ practice එක බලාගන හිටියා...

ඉතින් කමක් නෑ නේ..... එයා බලපු දෙන්...

හ්යොන්ග් එහෙම කොහොමද ... මේ අපේ අලුත් Comeback එක නේ... මෙයා...මෙයා මේවා පිටට දෙනවද කියලා කවුද දන්නේ...

අ.. අනේ ජන්කුක් ශී ඇයි ඔයා මං ගැන එහෙම හිතන්නේ... මට කිසිම උවමනාවක් නෑ ඔයාලාගෙ වත් මෙහෙ වෙන දේවල් වත් වෙන කාටවත් ගිහින් කියන්න... 😟
කෙල්ලගේ හිත් හොදටම රිදුනා...

ජන්කුකා එහෙම....

මොකෝ කෑගහන්නේ.... ජින් කතා කරනවත් එක්කම ජිමිනුත් ඇවිල්ලා ජින්ගේ කරේ එල්ලුනා....

My Bodyguard Trainee ♡ (Completed)Where stories live. Discover now