💙 Introduction 💙

157 15 63
                                    

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි Fan Fiction Ever එක ගොඩක් වැරදි ඇති ඒවා ගනන් ගන්න එපා ඉතිම්.. 😊

හරි මුලින්ම ඉන්න අය බලමුකො තව අය එන්න පුලුවන් පස්සෙ හොදේ 😁

හරි මුලින්ම ඉන්න අය බලමුකො තව අය එන්න පුලුවන් පස්සෙ හොදේ 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Reesha. ලස්සන දූ පොඩ්ඩක් මේ. වෙලාවකට පිස්සු කෝච්චියක්.🤭(අහින්සකයි වගේ හිටියට පොඩ්ඩක්වත් අහින්සක නෑ හොදේ 😂😂) කොහොම උනත් එයාගෙ යාලුවන්ට පන ඇරලා 💙 මෙයාට නිම්මියා කියලත් කියනවා [ nick name eka widiyt ]

🤭(අහින්සකයි වගේ හිටියට පොඩ්ඩක්වත් අහින්සක නෑ හොදේ 😂😂) කොහොම උනත් එයාගෙ යාලුවන්ට පන ඇරලා 💙 මෙයාට නිම්මියා කියලත් කියනවා [ nick name eka widiyt ]

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Niki. පේනවනෙ නපුරු පාට 😂😂😂 ඒ උනාට නපුරුමත් නෑ මේකට ulami කියලත් කියනවා. හැමවෙලේම කේන්ති ගියාට මෙයා choi.( නිදා ගත්ත වෙලාවට 😂😂) මෙයත් එයාගෙ යලුවන්ට පන ඇරලා 💙

මේ කව්ද දන්නවද? අහින්සක කමේ උපත ( කට අරින්න කලින් විතරයි ඇරියාම ඒකෙ අනිත් පැත්ත 😂😂) මේ ඉතින් Neha

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කව්ද දන්නවද? අහින්සක කමේ උපත ( කට අරින්න කලින් විතරයි ඇරියාම ඒකෙ අනිත් පැත්ත 😂😂) මේ ඉතින් Neha. කෙල්ල හොද කේන්ති කාරියක් ඒ වගේම පිස්සු වැඩ කරන්නත් මාර දක්ෂයි.

මෙයාලා හැමෝම එකම school එකේ පිස්සියො. හැමෝම එකම වයසෙ අය.

Onna ehenm inna aya gana podi introduction ekk 1st chapter ekedi hambawemu 🤗🤗

Aye kiynn one meka mage plaweni ff eka 😊
Waradi athi 🙈

Waradi thiyei nm comment karanna 😊

💙💙💙💙💙💙Comment plz 💙💙💙💙

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now