💙 Chapter 15 💙

41 9 122
                                    

අපි ආයෙත් school එක ගාවට එද්දි රෑ 7යි. අපි ඉතින් එතන ඉදන් ගෙවල් වලට හෙමින් ඇවිදගෙන යන්න තීරණය කලා කට්ටිය එක්ක .

අපි ඉතින් අපේ ගෙවල් වලට යන ගමන් කියව කියව ගියා. 🙂 ගිය ගමන් කාලා ඉවර වෙලා නිදාගත්තා . වෙලාවට හෙට school නෑ නැත්නම් උදේ ඇහැරෙන්නත් එපේ. 🙂🙂

In the next day
Niki pov

මම උදේ නැගිටලා wash එකකුත් දාගෙන පල්ලෙහට ගියා.

"අම්මේ ...........මට tea එකක් දෙන්නකෝ" මම කෑ ගහන ගමන් ගියා.

Oh my god ! මෙයාලා මොකද මෙහෙ කරන්නෙ ? 😐 අනේ දෙය්යනේ අමමටයි තාත්තටයි මෙයා මොනා හරි කියලා වත් ද ? 😐💔 හය්යෝ අම්මගෙ මූනත් හොද නෑ sure එකට මෙයා මොනා හරි කියලා. 😐💔අඩේ මාව ගෙදරින් පන්නයි වත්ද ? 😶

ඔව් ඔව් guys  🙂 ඇවිල්ලා ඉන්නෙ Dev and එයාගෙ තාත්තා තමා. 🙂💔

මම ඉතින් මොනා උනත් කමක් නෑ කියලා අම්මලා ඉන්න තැනට ගියා.

" අම්මේ මොකක්ද මෙතන වෙන්නෙ " මම අම්මගෙ කන ගාවට ලන් වෙලා ඇහුවා.

හුටා.....😐 දැන් නම් හරි වගේ තමා . අම්මා මන් දිහා මාර තරහකින් බැලුවෙ . 💔 " අම්මෙ......මේ ඇයි.....?" මේ අවස්තාවේ මට මැවිලා පේනවා මගේ බඩුයි මාවයි ඔක්කොම ගෙදරින් එලියට දානවා. 😐💔

" අම්මෙ...ඇයි" මම එහෙම ඇහුවා විතරයි අම්මා මාව කාමරේට ඇදගෙන ගියා. 🙂

" Niki මොකක්ද ඔයා ඒ කරපු වැඩේ අහ් "

අනේ අම්මෙ මේ ........මම ඔයාට කියන්න හිටියෙ 😟

" මොනාද ඔයා කියන්න හිටියෙ අහ් ඒක පස්සෙ කියන්න ඔයා දන්නවද අර ඇවිත් ඉන්නෙ කව්ද කියලා ඒ තමා අපේ company එකේ ඊලග project එකේ partners ලා . Niki මොකක්ද ඔයා එතනට ඇදන් ආපු ඇදුම අහ් 😑කිසි සන්වර කමක් නෑ කියලා හිතන්න ඇති. "

මේ..........ඒකද අම්මා මන් දිහා තරහින් වගේ බැලුවෙ... 😐

" ඔව් ඉතින් තරහා යන්නෙ නැතුවෑ මේ niki එනවනම් වෙන ඇදුමක් දාගෙන එන්න තේරුනාද "

Oh thank you god 🙂🙂🙂🙂🙂මම බය වෙච්ච තරමක් දෙය්යනේ 🙂💔

අම්මෙ අර ඇවිත් ඉන්න අනිත් කෙනා කව්ද ? 🙂

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now