💙 Chapter 3 💙

50 9 218
                                    

Riya - Hello guys, හෙට මගෙ birth day එක. ඔයාලා හැමෝටම invite කරනවා

හප්පා හෙට මෙයාගෙ birth day එකද ( Riya කියන්නෙ අපේ school එකේ එක ලමෙක් ) හැමෝම යන නිසා අපිටත් යන්න වෙනවා. කමක් නෑ රෑටනෙ තියෙන්නෙ 😌

Next day in the Riya's birth day party

Niki Pov

"Niki බන් මොකද අර Rish අපි දිහා බලන්නෙ 🤔"

( අපි දිහා නෙමේ මැනික ඔයා දිහා බලන් ඉන්නෙ. මම කොහොමද ඉතින් ඒක ඔයාට කියන්නෙ 🤭අනේ ඇත්තටම මට හිතෙන්නෙම Rish රීෂාට කැමතී 😍)

" Niki, Reesha අපි ගිහින් අර table එකේ වාඩිවෙමු"

  Ok Let's go

" හප්පට Niki මොකද ඔයා ඔය සන්වර විදිහට කන්නෙ,  අනේ අම්මේ හිනාත් යනවා 😂 Reesha මේ මේ photo එකක් ගහගනින් 😂"

නෑ නෑ බන් school එකේ හැමෝම ඉන්නවනෙ ඒකයි.

" school එකේ හැමෝම උබ ගැන දන්නවා බන් 😂"

[ හහ් හහ් හහ් හහ් 😂😂😂😂]

School එකේ ලමයි ටිකක් හිනා වෙනවා හොදේ 👆👆

හය්යෝ බන් මොකද අරුන් බක බක ගගා හිනා වෙන්නෙ . පයිත්තියන්ද උන්ට අහ් . මේ ඒක නෙමේ උන් එහෙම හිනා වෙද්දි උන්ගෙ ගොන් කම හුගක් පේනවා නේද බන්  😂😂

" අනේ niki කට වහගෙන ඉදාන්"

අනේ Reesha චුට්ටක් ඉන්න මේ වටලප්පම කාලා ඉවර වෙලා කට වහගන්නද plz නැත්නම් මේක අපරාදිනෙ 😁

💔💔💔💔💔

" මේ Niki ඒක නෙමේ කෝ නේහා 🤔"

ඒක තමා කෝ ඌ 🤔

අහ් අර ඉන්නෙ 😌

" ඔව් ඔව් මොකක්ද ඒකි එතන කරන්නෙ අහ් "

යමුකො බලන්න

මොකක්ද දෙය්යනේ🙏🙏 ඒකා කරන්න යන්නෙ sure එකට මොකක් හරි ගොන් වැඩක්

" මොකද ඒකි අර මොකක් හරි කරන්න කුරුමානම් අල්ලනවා වගේ ඉන්නෙ "

දඩෝන් 💥

හප්පට අපේ විනිෂ්චය නිවැරැදියි. හය්යෝ Samව වැට්ටුවා නේද අරකි කකුල දාලා 🤦අහ් ඔය එන්නෙ

" හය්යෝ බන් 😂😂හය් හය්යෝ 😂😂"

බන් උබ නම්.................. පිස්සෙක් 😑

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now