💙 Chapter 18 💙

37 9 113
                                    

"මොකක්ද දෝනි ඒ කිව්වෙ කව්ද Raveesh කියන්නෙ අහ් ඒ කියන්නෙ ඔයා පිරිමි ලමෙක්ගෙ ගෙදරකද රෑ හිටියෙ 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😡😡😡😡😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠"

Still Neha pov

අඩේ මොනාද Neha ඔයා ඒ කිව්වෙ අහ් 😶 මුන් දෙන්නත් මරු බඩුව මට නිකමටවත් කිව්වෙ නෑනෙ මම Niki ගෙ ගෙදර  හිටියා කියලා අම්මට කිව්වා කියලා 😑 දැන් ඉතින් මොනා කරන්නද ? 😶 Start your acting Neha 🙂

" මේ නෑ අම්මෙ Raveesh කියලා පුරුද්දට කිය උනේ අම්මා දන්නවද Niki ට හිටියා twin කෙනෙක් අනේ අම්මෙ එයා accident වෙලා නැති උනා 😫😫එයාගෙ නම තමා Raveesh අනේ අම්මෙ එයා අපේ හොදම යාලුවෙක් 😢 " මම එහෙම කියන ගමන් අතේ තිබ්බ වතුර වීදුරුවෙන් වතුර බින්දු ටිකක් ඇහැට දාගත්තෙ අම්මට නොපෙනෙන්න. 🙂👍

" මන් කවදාවත් දැනන් හිටියෙ නෑනෙ එහෙම එකක් 😐"

අම්මා කොහොම දැනගන්නද අම්මෙ මම අම්මට කිව්වෙ නැත්තෙත් අම්මා දුක් වෙයි කියලා හිතන් මතකයිනෙ අර සුමනා ආච්චි මැරුන වෙලේ අම්මා ඇඩුව විදිහ 💔

" මොන සුමනා ආච්චි ද Neha 🤔"

"අනේ අම්මෙ ඔයාට ඒකවත් මතක නැද්ද එක්කො මතක් කරන්නත් එපා අම්මෙ ඔයාට ආයෙත් දුක හිතෙයි "මම එහෙම කියන ගමන් අම්මා ඉන්න තැනින් ගියේ තවත් බොරු කියන්න බැරි නිසාමයි . Sorry god Niki යට මල්ලියෙකුයි තව සුමනා කියලා ආච්චි කෙනෙකුයි හදාගන්න ගත්තට 😂😂😂කොහොමද මගෙ acting ආයෙ දෙවනි ඉනිමෙ හැමතිස්සෙම අඩන උදේනි අම්මත් පරාදයි . 😂💔 sure එකට අම්මා නම් ෆුල් හොල්මන් උනා. 😂 මම ඉතින් කාමරේට ගිහින් phone එක අරන් ඇදට ගියා. හය්යෝ phone එක ගත්තාම තමා දැක්කෙ අර පිස්සාගෙන් message හෙන ගොඩක්. 💔 මොන පිස්සෙක් ද මන්දා අපරාදො උගෙ data මට දුන්නානම් k drama එකක් වත් බලනවා. 🙂

In the next day morning
Mash pov

මම උදේම නැගිටලා අම්මව school එකට දාන්නත් එක්කම ලෑස්ති උනා . ඇත්තමයි Neha  නැතුව විනාඩියක් වත් ඉන්න බෑ වගේ අමුතුම feeling එකක් දැන් මගෙ ඔලුව වටේ කැරකෙනවා. මම ඉතින් උදේ ම school එක ගාවට ගිහින් car එකට හේත්තු වෙලා හිටියා . ටික වෙලාවකින් Neha එයාගෙ යාලුවො දෙන්නා එක්ක ආවා. Neha මාව දැකලත් school එක පැත්තට ගනන් ගන්නෙ නැතුව ගිය නිසා මම එයාගෙ ඉස්සරහට දුවලා ගිහින් එයාව නවත්තගත්තා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now