💙 Chapter 20 💙

36 9 185
                                    

අහ් ඒ දුව ඔයාලගෙ school එකේමයි study කරන්නෙ මොකක්ද නම කිව්වෙ..........අහ් ......"

.
.
.
.
.
.
.
.
.
.

මොකක් එයාව 😶😵

Still Raveesh pov

තාත්තා ඒක කිව්ව ගමන් මම හොදටම අව්ල් ගියා. මොකද අන්තිමට එයාට ඕනි දේම සිද්ද වෙන නිසා. මොකක්ද මම දැන් කරන්නෙ මම කෙලිම්ම ගිහින් කියනවද මම කැමති නෑ කියලා ඒත් වැඩක් නෑ dad කවද්ද මම කැමති දේ කලේ එයා හිතන්නෙ එයාගෙ company එක ගැන විතරයි . 😕 මේකනම් Riya ඕනිකමින්ම කරපු දෙයක් තමා. එයා දන්නවා මම එයාට කැමති නෑ කියලා ......😡 මම බදින්නෙ මට ඕනෙ කෙනාව Riya ව නම් කීයටවත් නෑ . Never 😠

මම ඕකගැන හිත හිතම Rish ගෙ ගෙදරට ගියේ මගෙ ප්‍රශ්නෙ ඌට කියලා හිත නිදහස් කරගන්න කියලා. ඒත් කොහෙද මම යද්දි Dev , Niki , Reesha ඇවිත් . එයාලා කතා කර කර හිටියෙ .

" ඒ Raveesh එන්න වාඩිවෙන්න ."

චුට්ටක් ඉන්න මම වතුර ටිකක් බීලා එන්නම් .

" අහ් හරී "

මම ඉතින් වතුර ටිකක් බොන්න kichen එකට ගියාම තමා දැක්කෙ අර පිස්සු කෝච්චිය සින්දුවකුත් කියාගෙන මොනාද මන්දා කරනවා. 😐

" ආව්"

" ඒ මොකක්ද උනේ " මම එහෙම කියාගෙන kichen එකට දිව්වා .

" ආව් අත පිච්චුනා. 😭 " Neha එහෙම කියන ගමන් පොඩි ලමෙක් වගේ අතට පිබ පිබ හිටියා.

පිච්චුනා තමා . උනු වෙච්ච දෙයක් අතින් ඇල්ලුවම පිච්චෙන්නෙ නැතුව වෙන මොනා වෙන්නද ? 💔 ඒක නෙමේ මොකක්ද මෙතන කරන්නෙ ? 😶

" මේ coffie හදනවා පේන්නෙ නැද්ද ?"

ඇයි අද servant ලා නැද්ද ?

" නෑලුනේ 😕"

හරි හරි ඒනම් හදන්න මම යනවා.

" අනේ අනේ Raveesh ඉන්නකො පොඩ්ඩක් 😕"

ඇයි?

" මේ....මේ පොඩි help එකක් කරන්නකො ? මේ මේක යි.......ඔයා coffie හදන්න දන්නවද ? 😁"

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now