💙 Chapter 8 💙

41 8 203
                                    

Neha 1,2,3 කිව්වට පස්සෙ පැන්නා. දැනටනම් අව්ලක් පේන්නෙ නෑ බලමුකො. But පොඩ්ඩක් ඉන්න දෙවියනේ අනේ 😰😰😰😰 Teacher අර බලන්න Teacher  💔💔💔 අනේ  Neha 😰😰

Niki Pov

අනේ teacher අර බලන්න අතන ඇණේ ලාවට තියෙන්නෙ අනේ teacher  ඒක තව ටිකකින් කඩා වැටෙනවා. අනේ teacher මොකක් හරි කරන්නකො.

දෙය්යනේ නේහා අනේ කව්රු හරි බේරගන්නකො. 😰මේ වෙලාවෙ හැමෝම කලබල වෙලා කෑ ගහනවා. 😰 එකපාට්ට raveesh දුවලා ගිහින් nehawa අල්ල ගත්තා. Thank god .ඒත් නේහාගෙ නලල පොඩ්ඩක් තුවාල වෙලා ඒ වගේම එයාට සිහියත් නැතිවෙලා. අනේ neha ඔයාට මොකද උනේ අනේ නේහා ඇස් අරින්නකො 😰😰😰. ඔන්න ඔතකොටම Ambulance එක ආවා. හැමෝම බය වෙලා ඉන්නෙ Raveesh nehaව ambulance එකේ ඇදෙන් ගිහින් තිබ්බා. Ambulance එක neha ව අරන් ඉක්මනට hospital එකට ගියා. 😰

ඊට පස්සෙ මමයි reesha යි දෙන්නත් drama room එකෙන් එලියට දිව්වා.

[ ලමයි කොහෙද ඔයාලා දුවන්නෙ ]

"අනේ teacher නේහාව hospital එක්කන් ගියා. Teacher කියන්නෙ තවත් අපිට මෙතන ඉන්න කියලද ? 😒😒"

Reesha එහෙම කියලා මාවත් ඇදගෙන school එකෙන් එලියට ගියා. අපි ලගම තිබ්බ taxi එක අරන් hospital එකට ගියා. අපි යනකොට nehage අම්මයි තාත්තයිත් ඇවිත් හිටියා. අපි කට්ටිය ඔහොම ඉද්දි එක පාට්ට doctor ආවා.

[ patient ගෙ තත්වෙ එච්චර බයානක නෑ . එයාගෙ නලල තුවාල වෙලා. අපි ඒකට මැහුම් දැම්මා. තව ටිකකින් සිහිය එයි. ]

මේක ඇහුන ගමන් මායි reesha යි නේහා හිටපු room එකට දිව්වා .

" neha අනේ ඇස් දෙක අරින්නකො අනේ 😰😰"

අපි ඔහොම ටික වෙලාවක් ඉද්දි nehata සිහිය ආවා.

Neha අනේ ඔයාට කොහොමද? 😭😭

" එච්චර අමාරුවක් නෑ ඒත් ඔලුව රිදෙනවා"

හරි neha අපි එලියට යන්නම් ඔයා rest කරන්න. 😢

" එපා එපා ඔයාලා දෙන්නා මෙතනට වෙලා ඉන්න. ඔයාලා දෙන්නත් එක්ක හිටියොත් නම් මගෙ අමාරුකම් ඔක්කොම් යයි. 🙂"

ම්ම්ම්ම්

" ඒක නෙමේ බන් ඇත්තටම මොකද උනේ මට හරියට මතක නෑ " 🤔

ඔයා පනිද්දි අර ඇනය බුරුල් වෙලා තිබ්බෙ. අර teacher කිව්වෙ නම් කොහොමද neha බය වෙන්න එපා මෙතන ඔක්කොම check කරලා තියෙන්නෙ .අනේ teacher ගෙ check කිරිල්ල. 😒😒😒 ඔයා ඔහොම හරි බේරුනේ අර raveesh නිසා. 😒

❤️ My dearest besties ❤️  ( Completed ✅)Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα