💙 Chapter 10 💙

41 8 148
                                    

කට්ටියම sam ගෙ පිටිපස්සෙන් දිව්වෙ sam ට මොකද උනේ බලන්න. හැමෝම ගිහින් එක තැනක නැවතුනා. ඒ කලු පාට රෙද්දකින් මූන් වහගත්ත ගෑනු ලමෙක් ගාව. එවෙලෙ ආපු සීතල හුලගට ඒ කෙල්ලගෙ කලු පාට රෙද්ද විසි වෙලා ගියා. ඒ කෙල්ලව දැක්ක ගමන් sam ගෙ ඇස් කදුලින් පිරුනා.

" Sam what happened ?" Raveesh එහෙම ඇහුවත් sam ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. හැමෝම ගල් ගැහිලා වගේ sam දිහා බලන් හිටියා විතරයි🙄🙄

" අක්කෙ ඔයා " 🥺 Sam ගෙ කටින් ඒ වචන ටික පිට වෙද්දි අනිත් හැමෝම dim උනේ මොනාද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරුව . ටික වෙලාවකින් ඒ කෙල්ල ඇවිත් sam ව බදාගෙන අඩන්න පටන් ගත්තා.

" අනේ අක්කෙ ඔයා මෙච්චර කාලයක් කොහෙද හිටියෙ අපි හිතුවෙ ඔයා අපිව දාලා ගියා කියලා 🥺🥺"

" අනේ මල්ලි මාව කව්ද කට්ටියක් පැහැරගත්තා. මම මේ එයාලගෙන් බේරිලා එද්දි තමා ඔයාව දැක්කෙ. "

ටික වෙලාවකින් පස්සෙ තමා Sam ට මතක් උනේ එයාගෙ යාලුවොත් මෙතන කියලා. Sam පිටිපස්ස හැරිලා හැමෝටම කිව්වා මේ ඉන්නෙ එයාගෙ අක්කා කියලා . ඒ වගේම මෙයා මාසෙකට කලින් අතුරුදහන් බවත් ඒ ඔක්කොම කිව්වා. 🙂ඊට පස්සෙ Raveesh , Rish,Dev ගිහින් Sam ව බදාගත්තා. කෙල්ලො තුන් දෙනත් ගිහින් අක්කට අත දීලා එයාව පිලිගත්තා.

Niki Pov

"ඒ මේ දැන් හොදටම රෑ වෙලා අපි දැන් reesha ගෙ ගෙදරට යන්න ඕනෙ . "

අපි කට්ටිය ඊට පස්සෙ reesha ගෙ ගෙදරට ගියා. ටික වෙලාවක් එහෙ ඉදලා අපි එහෙන් පිටත් උනා.

In the next day
Dev pov

හෙලෝ බන් අද Sam ගෙ birth day එක නේද ?

" ඔව් ඔව් බන් අපි හවසට මෙහෙ suprice party එකක් දෙමු "

හරි Raveesh

" අපි අමතක උනා වගේ ඉමු හොදේ "

ම්ම් හරී

මම ඉතින් rish ටත් call එකක් දීලා එක්ක raveesh ගෙ ගෙදරට ගියා.

At raveesh's house

ඒ බන් මෙන්න balloons ටික

" අහ් "

මේ ඒක නෙමේ බන් අපි Reesha ලාටත් කතා කරමුද ?

" ඒ මොකටද Dev ඒ "

නෑ ඉතින් මේ...........එයාලා මේ.........අහ් එයාලා අපේ යාලුවොනෙ ඒකයි.. 🙂

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now