💙 Chapter 17 💙

43 10 217
                                    

අපි කට්ටියම හිනා වෙවී class එකට වෙලා හිටියෙ එවෙලෙ කිසිම teacher කෙනෙක් හිටියෙ නැති නිසා. අපි ඔහොම ඉද්දි එකපාට්ට rish රෝසමලකුත් අරගෙන reesha ලගට ආවා. Oh my god මොකක්ද ඒ උනේ 😐😐😐😐😐😐

Still Niki Pov

" I love you Reesha " Rish එහෙම කියලා රෝස මල දික් කලා. 😐

මොකා....ක් ඇයි මෙච්චර traditional 😐💔 මොකක්ද මේ වෙන්න යන්නෙ මේ හීනයක් වත් ද ? 😐මම එහෙම හිත හිතා Neha ගෙ මූන බලද්දි මේකි හොල්මනක් දැකලා වගේ කටත් ඇරන් බලන් ඉන්නවා. 😐💔ඒකි විතරක් නෙමේ පන්තියේ හැමෝම .

" මොක....ක්ද ?" Reesha ගොත ගගහා ඇහුවා.

" I love you Reesha " Rish ආයෙත් එහෙම කිව්වා. එහෙම කිව්වට පස්සෙ Reesha ගනන් ගන්නෙ නැතුව angry mood එකක් දාගෙන අහක බලාගත්තා . 😐 අනේ ඇයි Reesha එහෙම.......🥺එවෙලෙ Rish ට තේරුම් ගිහින් ද කොහෙද Reesha එයාට කැමති නෑ කියලා Rish අනිත් පැත්ත හැරිලා දුකින් යන්න ගියා.ටිකක් දුර යද්දිම Reesha දුවලා ගිහින් Rish ව hug කලා. 😐💔 oh god මොකක්ද ඒ උනේ 😶 මාර romantic අප්පා කදුලුත් එනවා. 👍🙂 reesha අඩ අඩ Rish ව බදාගත්තාම Rishuth ඒ වේගෙන්ම Reesha ව බදාගත්තා. ඔන්න ඔවෙලෙට මට ලස්සන සින්දුවක් මතක් වෙනවා අප්පා.....අහ් 🙂 මගෙ ජීවිතේ සොදුරේ..................

(Author -: හෝව් හෝව් Niki නවත්තගන්න. ඔයාට මම සින්දුවක් කියන්න වෙන අවස්ථාවක් හොයලා දෙන්නම් හොදේ 🙂👍

Niki -: අනේ යනවා යන්න ඕතරියො
😑😒

Author -: හරි හරි දැන් ආයෙත් අර seen එකට යමූ 🙂)

පන්තියේ ලමයි හැමෝම කටවල් ඇරන් බලන් ඉන්නවා විශේෂයෙන්ම Neha . 💔😶 මම ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ Neha ලගට ලන් උනා.

" ඒයි Neha මොකක්ද ඒ උනේ අහ් පොඩ්ඩක් කොනිත්තහන්කො හීනයක්ද බලන්න " මම එහෙම කිව්වට පස්සෙ මේකි මට තරු පේන්නම කෙනිත්තුවා . 😑👍

" ආව් යකෝ "
_____________________________________

ඔයා මොකක්ද ඒ කරන්න හැදුවෙ අහ් මාව දාලා යන්නද හැදුවෙ 🥺

පිස්සු ද මැනික මම එච්චර ඉක්මනට ඔයාව අතාරී කියලා හිතුවද අහ් 😘 ඔයා අතෑරියත් මම පස්සෙන්ම එනවා

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now