💙 Chapter 24 💙 ( Last chapter )

89 9 57
                                    

" අහ් ඔයා ආවද වාඩිවෙන්න. "

මට ඉස්සරහා ඉන්න කෙනාට වාඩිවෙන්න කියන ගමන් මාත් වාඩිඋනා.

" ඉතින් ඇයි මාව හම්බවෙන්න ඕනෙ කිව්වෙ ......?"

මේකයි Mash මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා ඒත් sorry මම ආදරේ කරන්නෙ Raveesh ට . මට සමාවෙන්න ඔයාට මෙච්චර දුකක් දුන්නට .

" Neha ඔයා සමාව ගන්න ඕනෙ නෑ මොකද මමත් දැන් වෙන කෙනෙකුට ආදරේ කරනවා. එයත් මට කැමතී "

අනේ ඇත්තද මට ගොඩක් සතුටුයි. ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න .

" හ්ම්ම් ඒත් මට ඔයාගෙ යාලුවෙක් වෙන්න බැරි කමක් නෑනෙ  .......🙂"

අනේ නෑ අපි අද ඉදන් යාලුවො හරි නෙ 🤗

අපි ඔහොම කතාකර කර ඉදලා ගෙදර ගියා. අද දවස කොච්චර ලස්සන උනත් හෙට ඉදන් මගේ ජීවිතේ කොහොම වෙයිද කියලා මමවත් දන්නෙ නෑ. කමක් නෑ අද දෙවියො මට එක chanse එකක් හරි දුන්නනෙ. මට අද Raveesh එක්ක එකට ඉන්න පුලුවන් උනේ Riya අද ආපු නැති නිසා.

" දෝණි ඇයි අද පරක්කු උනේ ?"

යාලුවෙක් meet වෙන්න ගියා අම්මෙ.

මම එහෙම කියලා මගෙ room එකට ගිහින් wash එකක් දාගත්තා .

" චූටි බඩු ඔක්කොම pack කරගත්තද මෙන්න passport එක "

හරි අය්යෙ.

බඩු ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා මම ගියේ බැල්කනි එකට. ගිහින් අහස දිහා බලාගෙන ටික වෙලාවක් හිටියා . මෙහෙදි කොච්චර දේවල් උනාද ? එදා පලවෙනි පාරට Raveesh ව මට coffie shop එකෙදි හම්බ වෙච්ච විදිහ.....  එයා අපේ school එකට ආපු විදිහ......අපේ camp trip එක.....මම sam ගෙ party එකේ drinks අරන් Raveesh ගෙ ගෙදර ගියපු විදිහ.....Raveesh drinks අරන් මට i love you කිව්ව විදිහ....අද school එකේදි හැමෝම සතුටින් හිටපු විදිහ.....මේ හැමදේම මගේ මතකෙට ආවෙ මගේ ඇස් වලට කදුලු එකතු කරන ගමන්. 😥

In the next day morning
Still Neha pov

" චූටි බඩු ටික ලෑස්ති ද "

අහ් ඔව් අය්යෙ .

" මොකද මේ මූන නිදිමරලා වගේ ..? 🤨"

එහෙම නෑ යමු.

Suitcase එකත් අරන් car එකට නැගලා airport එකට යනකම් මම කල්පනා කලේ මගේ අතීතෙ ගැන. අපි ටික වෙලාවකින් airport එකෙන් බැස්සා. අය්යා ආපු ගමන් passport එකේ මොනාද මන්දා වැඩ ටිකක් කර කර හිටියෙ . මාත් ඊට පොඩ්ඩක් දුරින් තිබ්බ bench එකක වාඩි වෙලා හිටියෙ . එකපාට්ට ආයෙත් මගේ ඇස් වලට කදුලු එකතු කලේ Raveesh ගෙන් ආපු call එක නිසා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now