💙 Chapter 14 💙

55 9 120
                                    

Neha අන්න teacher ඔයාට එන්න කිව්වා " කව්ද මන්දා කෙල්ලෙක් ඇවිත් කියලා ගියා . මාත් ඉතින් ඇයි කියලා බලන්න teacher හිටපු room එකට ගියා. 🙂

Excuse me teacher ඔයා මට එන්න කිව්වද

" අහ් ඔව් Neha මට විනාඩි පහක් දෙන්න. " teacher එහෙම කියලා මොනාද මන්දා files ටිකක් ඇද ඇද හිටියා. මාත් ඉතින් එතන තිබ්බ sofa එකේ වාඩි වෙලා හිටියා teacher ඒ වැඩේ ඉවර වෙනකම්. 🙂 ඔන්න ඔතකොටම teacher ගෙ phone එක ring වෙන්න පටන් ගත්තා. ඒක තිබ්බෙ මම වාඩි වෙලා හිටපු sofa එක උඩ .

" Neha බලන්න කව්ද කියලා "

යකෝ teacher මේක මාර වැඩක් උනානෙ . මට මෙතන එන්න කියලා තව teacher ට එන calls  බලන්නත් ඕනෙ . 🤬🤬 මම ඉතින් phone එක අරන් බැලුවා.

" Teacher Ma....." මට ඔච්චරයි කියාගන්න පුලුවන් උනේ ඒ number එක දැකලා . මට තප්පරයක් වත් ගියෙ නෑ note වෙන්න ඒ මට message එක ආපු number එක කියලා.💔💔💔 මම ඔහොම අසිහියෙන් ඉන්න කොට teacher ඇවිත් phone එක answer කරලා කතා කරන්න පටන් ගත්තා. Teacher ගෙ voice එක ඇහිලා තමා මම ආයෙ සිහියට ආවෙ . 😑😑😑හප්පා මූ.......................😑😑 දැන් නම් මගේ සීමාව පැන්නුවා මේකා. 💔 ඒ කියන්නෙ මගෙ විනිෂ්චය හරි මේ මාෂ්මෙලෝස් කාරයා අද ඉවරයි. 😑😑මම ආපු කේන්තිය ටත් එක්ක sofa එකෙන් නැගිටලා යන්න හැදුවෙ මාෂ්මෙලෝස් කාරයට හොද පාඩමක් උගන්නන්න කොහෙද ඉතින් මේ teacher එක පාට්ට කෑ ගැහුවනෙ.

" ඒ Neha කොහෙද ඔය යන්නෙ ඔයාට කරන්න වැඩක් තියෙයි . "

හය්යෝ මදෑ 😑😑 කමක් නෑ එයාව පස්සෙ අල්ල ගන්නවා. මම එහෙම හිතාගෙන ආයෙත් ගිහින් sofa එකේ වාඩි උනා. ඊට පස්සෙ teacher මට හෙන forms ටිකක් දීලා ඒ වල හැම ලමෙක්ගෙම details ටික ලියාගෙන එන්න කිව්වා.

" Teacher හැම ලමෙක්ගෙම ! 😲😲 මම ඔතකොට හැම room එකකටම යන්න ඕනෙද "

" නෑ නෑ මේ ඔක්කොම details ටික raveesh ගාව තියෙයි . මම ඒ ටික ඊයෙ එයාට දුන්නා. "

හය්යෝ මදෑ. ඕකගෙන මම නූලෙන් බේරුනේ අද හවස දැන් ආයෙ යන්න එපේ. මම ඉතින් teacher ට හරි හරි කියලා ආවෙ අර මාෂ්මෙලෝස් කාරයාව ඉක්මනට අල්ල ගන්න ඕනෙ නිසා . 🙂 රෑ අටයි වෙලාව. කමක් නෑ මේක මෙතනින්ම ඉවර කරගන්න ඕනෙ. 😑 ඔය යකා දන්නෙ නෑ මම කව්ද කියලා. 💔 මම එහෙම හිතලා දුවලා ගියේ ඒකව හොයාගෙන . මම යද්දි එක පාට්ට pool එක ගාවදි කව්ද එකෙක් එකපාට්ට මූනට එබිලා ඇහුවා " excuse me මාවද ඔයා හොයන්නෙ" කියලා ඇහුවා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now