💙 Chapter 1 💙

97 12 117
                                    

ඔන්න ඉතින් මේ ගෙවෙන්නෙ අපි මේ  school එකේ ඉන්න අවසාන මාස 3 😭😭අනේ ඉතින් මේ school  එක දාලා යනවා කියන්නෙ අපේ සුන්දර මතකයන් දාලා යනවා කියන එකනේ 😢.

At school music room 🎵

[ සර් - හරි ලමයි ස්වර ටික කියලම පටන් ගමු ]

ස..රි..ග..ම..ප..ධ..නි..ස..

Niki- හ්හ්හ් 😂😂 හය්යෝ 😂😂අනේ Reesha මට හිනාව නවත්තන්න බැරියෝ 😂😂

Reesha- 😳😳😳😳😳😳😳😳😳

After few minutes 🤗

Reesha Pov

                 මොකද යකෝ අර වෙලේ අච්චර හිනා යන්න ආවෙ මන් බය උනා හුස්ම හිරවෙන්න යනවද කියලා.. 😳 ( හිනා වෙච්ච විදියට එහෙම වෙන්නත් පුලුවන් එවෙලෙ 😜 . මමත් මොනා හිතනවද මන්දා 😂)

" හය්යෝ බන් මට ඔය සර් සා.. රි.. ගාන එකට හිනා ගියේ හරියට නිකන් වෙව්ල වෙව්ල වගේ 😂😂" Niki එහෙම කිව්වාම මගේ හිනාවත් බකස් ගාලා පැන්නා කියන්නකො 😂

After few minutes 👇👇

Neha Pov

        Niki අද maths sir නෑ නේද? මට ඊයෙ ලාවට වගේ ඇහුනා අද එන්නෙ නැති කතාවක් ( දන්නවනෙ ඉතින් මගෙ කන )
          "ඔව් ඔව් එන්නෙ නෑ මටත් ඇහුනා" Niki එහෙම කියපු ගමන් අපි හැමෝම අපේ කච කචේ පටන් ගත්තා.

( Bla.. bla.. bla.. bla.. bla.bla....)
😂😂😂😂😂😂😂😂😂😂😂😂

"Neha නවත්තන්න ඔය හිනාව නේහා " නිකීගෙ සුමිහිරි voice ( සුමිහිරි කිව්වට ඒකෙ අනිත් පැත්ත හොදේ ) එක ඇහුන ගමන් මන් හැරිලා බැලුවා .
😳
    😳
        😳අඩේ maths සර් නේද? 😳😳අනේ දෙය්යනේ මෙයා එන්නෙ නෑ කිව්වනෙ හය්යෝ 😰
    
Niki, Reesha මොකද මේකා කෑ ගැහුවෙ නැත්තෙ අපිට
" අනේ මන්දා බන් "

After 5 seconds

"ලමයි මන් මේ ආවෙ ඊයෙ school එකේදි මගේ කනේ machine එක නැති වෙලා 👂👂 මන් ආවෙ ඒක මෙතන තියෙයිද බලන්න 🤔"

    හම්මෝ සර් ගෙ කනේ machine එක නැද්ද හානේ මගේ වාසනාව නැත්නම් මන් විනාසයි දෙය්යනේ🙏🙏

After school in Reesha's house 😁

හය්යෝ අද දවසනම් කිසි වැඩක් නෑ අප්පා 😫 හරිම කම්මැලී  🥱

ඔව් Reesha ඒකනම් ඇත්ත මොකද කියන්නෙ හවසට ඇවිදින්න යමුද?

👌 නියමයි. එහෙනම් අපි හවසට යමු ඇවිදින්න 🤗

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now