💙 Chapter 4 💙

33 8 164
                                    

Still reesha pov

Niki, Neha නැගිටින්නකො බන් 😰😰😰

" මොකද බන් කෑ ගහන්නෙ මේ මහ රෑ "😥

හය්යෙන් කතා කරන්න එපා බන් අර බලන්න අතන කව්ද මන්දා ඉන්නවා 😨

" හප්පට අනේ බන් දැන් මොකද අපි කරන්නෙ " 😥

අනේ මන්දා අනේ 😨 අර බලන්න උගෙ අතේ ගන් එකක් වගෙත් පේනවා 😥

" හරි හරි ඔහොම ඉන්න කලබල නොවි අපි මොකක් හරි කරමු"

මොනා කරන්නද? අපි කාට හරි කතා කරමුද? 🙄

" ඒත් කාටද"

" අනේ කාටද ? ම්ම්ම් මේ මන් කියන්නෙ raveesh ට කතා කරමුද? "

"පිස්සුද niki මන් මැරුනත් ඕකට කතා කරන්නෙ නෑ " 😠

අනේ neha අපිට වෙන කරන්න දෙයක් නෑ ඒ හින්දා අපිට call කරන්නම වෙනවා 😨

" බෑ බෑ "

බෑ කියලා බෑ මම ගන්නවා

" ඕනෙ එකක් කරගන්න සද්ද නොකර "

ම්ම්ම්

[හෙලෝ  මේ.. මේ මේ raveesh මේ ක.ව්ද මන්දා..පිරිමි කෙනෙක් මෙහෙ ඉන්නවා.කව්ද කියලනම් දන්නෙ නෑ එයාගෙ shadow එක විතරයි පේන්නෙ . අනේ පොඩ්ඩක් පුලුවන්නම් එන්න පුලුවන්ද? 😨 plz.....]

" අනේ ඇයි එයාට කිව්වෙ දැන් අපි එයාට මුහුන දෙන්නෙ කොහොමද? "

අනේ බන් මුහුන දෙන්නත් අපි ඉදලා එපේ 🙄

දැන් අපි තුන් දෙනා ගිහින් ඇහෙන්නෙ නැති විදිහට දොර අරිමු අරයට එන්න.

         [ ok ]

අපි තුන් දෙනා අත් අල්ලගෙන දොර අරින්න ගියා. 🙁ගිහින් ඇහෙන්නෙ නැති වෙන්න දොර ඇරියා 🙄

" කෝ කෝ කව්ද"

අර පේන්නෙ raveesh එයාගෙ shadow එක. ( මන් එහෙම කිව්වට නේහානම් raveeshge මූන වත් බැලුවෙ නෑ) raveesh පොල්ලකුත් අරගෙන ආවේ ඔන්න ඉතින් අපි හතර දෙනාම ගියා.raveesh  ඉස්සරහ😨 ඔන්න raveesh එකපාට්ට එතන light එක දාලා පොල්ල උස්සලා එයාට ගහන්න හැදුවා 🙄🙄🙄🙄

(හහ් හහ් හා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣)

" හය්යෝ ඔයාලා මෙච්චර බය වුණේ උනේ මේකටද? " 😂😂😂

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now