💙 Chapter 5 💙

43 9 210
                                    

අපි කට්ටිය class එකට වෙලා කියව කියව ඉන්නකොට එක පාට්ට Riya Nikita කතා කලා . 🙂

" අනේ Niki මේ උඩ තියෙන පෙට්ටිය අරන් දෙන්න පුලුවන්නම් ඒකෙ අස්සෙ රෝස මල් පෙති තියෙයි මට ඒ ටික ඕනෙ art වලට . 🥀🥀🥀🥀🥀

" ok ඔහොම ඉන්න මම අරන් දෙන්නම්" Niki එහෙම කියලා ඒ ටික අරන් දෙන්න පුටුවක් තියලා උඩට නැග්ගා. 🙂

Niki Niki 😲😲😲😲

ඒ මොකක්ද උනේ අනේ දෙවියනේ මුලු පන්තියම කට ඇරන් බලන් ඉන්නවා. 😲

Still Neha pov

මොකක්ද දන්නවද guys උනේ niki නැග්ගනෙ පුටුවට ඊට පස්සෙ එයා ඒ පෙට්ටිය ගන්න යද්දි එක පාට්ට එයාගෙ කකුල පැටලිලා වැටෙන්න ගියා. 😬හප්පා එවෙලෙ කව්ද මන්දා කොල්ලෙක් ඇවිත් එයාව අල්ලගත්තා. වැඩේ කියන්නෙ එහෙම අල්ලගත්තට පස්සෙ අර පෙට්ටියෙ තිබ්බ රෝස මල් පෙති ටික මෙයාලගෙ ඇගට වැටුනා 🙂🙂🙂🙂🙂හැමෝම කට ඇරන් එයාලා දිහා බලන් ඉන්නවා තාමත් .බලන් ඉන්නෙ නැතුවෑ ඒක මාර ලස්සන දර්ෂනයක්නෙ 👌🥀

ඊට පස්සෙ මායි reesha යි niki ගාවට ගියා.

Niki ඔයා හොඳින්ද? 😥

"ම්ම්ම්ම්" ( ඒකිත්  බය වෙලා වගේ වෙච්ච දේට ඒකිටත් ම්ම් විතරයි කියාගන්න පුලුවන් උනේ. 😂)

එවෙලෙ ඔන්න එකපාට්ට teacher ආවා.

[ "Good morning children 🙏"

" මොකද මේ හැමතැනම රෝස මල් පෙති . 🤔 ඒක අතාරිමුකො මේ ඉන්නෙ අපේ පන්තියට new commer කෙනෙක්. " teacher එහෙම කියලා අර nikiව අල්ල ගත්ත කොල්ලා දිහාවට අත දික් කලා.

" What is your name"

" my nane is Dev teacher "

" ok Dev wormly welcome to the class ඉතින් dev අදුරන කව්රුත් ඉන්නවද ඔයා මේ class එකේ"

" yes teacher මම raveesh ව අදුරනවා එයා මගේ ඉස්සෙල්ලා school එකේ friend කෙනෙක් . "

" ah ok plz sit " 🙂

හප්පට මූ raveesh ge යාලුවෙක්ද අනේ කඩවලේ ඇයි අපිටම මෙහෙම කරන්නෙ මූත් එහෙනම් අරුන් කට්ටිය වගේම ඇති. 😑

[ හරි ඔයාලා ඔහොම ඉන්න මම offlice එකට ගිහින් එන්නම් .]

Teacher එහෙම ගියාට පස්සෙ ලමයි හැමෝම nikigei Devgei මූනවල් දිහා බලන් ඉන්නවා මෙන්න . 😶

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now