💙 Chapter 11 💙

122 9 87
                                    

hey තමුසෙලා මොකක්ද ඒ කලේ අහ් " එහෙම කියන ගමන් එයා අපි ඉන්න දිහාවට gun එකක් දික් කලා

" oh god 😨😨" අපි තුන් දෙනාගෙම කටින් එවෙලෙ පිට උනේ මේ වචනෙ තමා. ඊට පස්සෙ reesha එකපාට්ට rish ලට ඇහෙන්න කෑ ගහන්න හදද්දිම එතන හිටපු තුන් වෙනි මිනිහා ඇවිත් reesha ගෙ කට වැහුවා.😨

Still Niki Pov

" ඒයි එයාව අතාරිනවා. " Neha එහෙම කියලා කෑ ගැහුවා but ඒකෙන් උනේ අර මිනිස්සුන්ගෙ තරහා වැඩි උන එක විතරයි. 😑😑😑😑

...................................................

Rish pov

ඒයි බන් අර තුන් දෙනා කෝ අහ්

" දැන් මේ මෙතනනෙ හිටියෙ ඒත් කෝ මෙයාලා "

ඒකනෙ Dev

" අනේ බන් එයාලට එක්කො එපා වෙලා යන්න ඇති කොහොමත් එයාලා මේ ඉන්නවා මේ නෑනෙ. "😏

ඒත් බන් raveesh ඉන්නකො call එකක් දාලා බලන්න. මම එහෙම කියලා reesha ගෙ phone එකට call එකක් දැම්මත් ඒක answer කලේ නෑ.

" බන් වැඩ කරන්නෙ නෑනෙ ."

" හරි හරි මෙහෙම කරමුකො. අපි ටිකක් එයාලව හොයමු park එකේ අර පැත්තෙ " dev එහෙම කියලා අපි කට්ටියවත් ඇදගෙන ගියා.අපි ඉතින් park එකේ කොච්චර හෙව්වත් අපිට එයාලව හම්බ උනේ නෑ.

" ඒ අර ඉන්නෙ එයාලා නේද?" එකපාට්ට sam ගෙ අක්කා ඇගිල්ලකුත් දික් කරගෙන බය වෙලා වගේ කෑ ගැහුවා .

හප්පා එයාලා මැරයො කට්ටියකට අහු වෙලා නේද?

ඊට පස්සෙ අපි කට්ටියම පිටි පස්සෙන් ගිහින් අර මිනිස්සු ටිකට තඩිබෑවා.

Neha pov

හප්පා මුන්ට ගහගන්නත් පුලුවන් නේද ඒකවත් පුලුවන් එක ලොකු දෙයක් 🙂🙂අඩේ දැන් මෙයාලා හිතයිද දන්නෙ නෑ මම බයගුල්ලියක් කියලා ඉන්නකො මොනා හරි කරන්න ඕනෙ. 🤔මම ඊටපස්සෙ දැක්කා අර reesha ගෙ කට අල්ලන් හිටපු මිනිහා අරුන් කට්ටියගෙන් ගුටි කාලා බිම පත බෑවිලා ඉන්නවා. මම ගිහින් උගෙ අලි බඩට හොද පයින් පාරක් දුන්නා. දීලා හෙන ගැම්මෙන් අනිත් පැත්ත හැරුනා . මම එහෙම හැරෙද්දි reesha යි niki යි මට ඔල්මාදෙ හැදිලද අහන්න වගේ බලන් ඉන්නවා😂😂ටික වෙලාවකින් අර ගුටි කාපු එව්න් ටික බයේ දුවන්න පටන් ගත්තා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Opowieści tętniące życiem. Odkryj je teraz