💙 Chapter 22 💙

39 7 86
                                    

මොකාද මේ මහ රෑ මගෙ room එකේ ජනේලෙට තඩිබාන්නෙ ? මම ඊට පස්සෙ ගිහින් ඇරලා බැලුවා. 🙄🙄🙄🙄

Still Neha pov

මොකද මනුස්සයෝ මේ ? 🙄 මොකද ඔය පොල් ගහ වගේ වැනෙන්නෙ අහ් 😐

" හී 😁"

" තමුසෙ drinks ගත්ත ද ? 😲 මට හිතුනා තමුසෙ යාලුවො එක්ක party ගානෙ යද්දි ඔහොම දෙයක් වෙයි කියලා. 😑 එන්න මහත්තයා යමු අම්මා ගාවට අම්මට පෙන්නන්න ඕනෙ එයාගෙ පුතාගෙ කෙරුවාව. යමු එන්න "
මම එහෙම කියන ගමන් අය්යගෙ කනෙන් ඇද්ද පාර අය්යා චකබ්ලාස් ගාලා ඇදේ පතබෑවුනා. 😐

ඒයි මෝඩයො නැගිටිනවා drinks අරන් මෙතන මගෙ ඇදේ වැටිලා ඉන්න ලස්සන 😑 නැගිටිලා ගිහින් ඔයාගෙ ඇදේ නිදා ගන්නවා ඕයි.

" හය්යෝ......හය්යෝ චූටි අනේ please ඔය හැකර කට වහගන්නවකො 🥱 අම්මා මේ ගැන දැනගත්තොත් මම..ඉවරයි ......"

අම්මා නෙමේ මම ඉවරයක් කරන්න කලින් නැගිටිනවා.

" මේ චූටි sorry හොදේ. හී 😁"

Sorry කියලා බෑ නැගිටිනවා .

" ඒක නිසා නෙමේ හය්යූ......😁 අර කව්ද ? කව්ද ඔයාගෙ අර යාලුවා......අහ් පත්තු උනා 💡 Raveesh . අන්න එයාව මට meet උනා. මම ඉතින් එයාවත් එක්කන් ගියා party එකට වැඩේ කියන්නෙ මම පොරට drinks දුන්නනෙ 🥲 පොරත් දුන්නම බිව්වා මම බල කලේ නෑ සත්තයි. "

Author - : ඒයි Tan bro ඔහොම කැත වැඩ කරන්න එපා බොරු කියලා . 😂

මොකක් කියන්නෙ තමුසෙ Raveesh ට drinks දුන්නා කියලද ඔය කියන්නෙ අහ් ? 😐 කියනවා මනුස්සයෝ

" හී 🙄😁 ඕ සොලි හොදේ සිතා මතා නොම කලෙමි "

මොට්ට හරකා 😑 දැන් කෝ ඔයා ...

" මේ මේ මම එද්දි නම් දැක්කා party එක තිබ්බ building එක ගාව වැනි වැනි ඉන්නවා "

ශෝක් අය්යෙ තමුසෙට award එකක් දෙන්න වටිනවා ඔය කරන වැඩ වලට අම්මපා මේ හරකට බැනලා වැඩකුත් නෑ අර මැට්ටත් දැනගන්න එපේ බොන්නෙ නැතුව ඉන්න අපේ අය්යා බල කරලත් නෑලුනෙ බල කලත් බොන්නෙ නැතුව ඉන්න ඕනෙ 😤 මම ඔහොම හිතෙන් බයින ගමන් ඇදුමක් දා ගෙන ලෑස්ති වෙලා එලියට දිව්වෙ driver uncle හොයාගෙන.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now