හැදින්වීම 🖤

726 88 11
                                    

My Empress 🖤 ✨ 

හැදින්වීම.............

අතීතයට ගිය ගායකයෙක්
    සිහසුන වෙනුවෙන් සටන් වදින රැජිනක්
                      සoගීතය තහනම් රාජධානියක්...

MY EMPRESS 🖤️✨

ඔහුගේ කැමැත්ත ඇගේ වයිරයි.....
        ඔහුගේ සිහිනය ඇගේ වේදනාවයි......

මේ ඔවුන්ගේ කතාව...............

_____________________________________________

මේ මගේ අලුත් කතාව.මේක කාලතරණ කතාවක් කිව්වොත් හරි. අතීතය හා වර්තමානය දෙකම  ගලන් යන කතාවක්. තාම අවසානය ගැන තීරණය කරලා නැහැ. මේ කතාවෙ දුක හිතෙන අවසානයක් දෙන්න දැනට බලාපොරොත්තුවක් නැහැ.....😊

ඉතිරි ටික පලවෙනි කොටසින් පැහැදිලි කරන්නම්...

මෙය මන:කල්පිත කතාවක් බවත් කොරියානු ඉතිහාසයේ මෙවැනි කතාවක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.........😊

Only Fanfiction🖤

කලින් කතාව එක්ක හිටියා වගේම මේ කතාව එක්කත් ඉදිවී කියලා බලාපොරොත්තු වෙනවා 🤗❤️

සරන්හේ💕

ඔයාලගෙ අදහසුත් කියන් යන්න 🤗❤️

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now