Intro

4.4K 371 44
                                    

1.Kim Teahyung .

මින්ස් ලෝකෙට අනුව මෙයාගෙ වයස තාම 24යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මින්ස් ලෝකෙට අනුව මෙයාගෙ වයස තාම 24යි. .යුනිවර්සිටි යන කොල්ලෙක් විදිහට ඉන්නෙ. යුනි එකේ කෙල්ලොන්ගෙ සිහින කුමාරයා වගේ තමා.පීරාස් වංශයේ වැම්පයර් රාජධානියේ රජතුමාගෙ දෙවෙනි පුතා.මෙයා මිනිස් ලෝකෙට එන්න හේතුවක් තියෙනවා .වැම්පයර්ල අතරින් ගොඩක් බලවත් කෙනෙක් කිව්වොත් හරි.මොකද මෙයාගෙ සීයා තමා ඩ්‍රැකියුලා.

මොකද මෙයාගෙ සීයා තමා ඩ්‍රැකියුලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( වැඩි විස්තර පසුවට 😁😁😁)

2.Kim Yuwira.

Kim Yuwira

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 24.යුනි යන කෙල්ලෙක්.අම්මයි තාත්තයි එක්ක සමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්.අහිංසකයි වගේ හිටියට එහෙමම නෑ .කේන්ති ගියොත් කොච්චි කරල වගේ .හැබැයි හැමවෙලාවෙම හැපි එකේ ඉන්න කැමති කෙනෙක්.මෙයා මියුසික් කරන්නෙ.මෙයාට ඉන්න පන වගේ ආදරේ කරන යාලුවෙක්.

3.Jeon Jungkook

මෙයත් වැම්පයර් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයත් වැම්පයර් කෙනෙක්.මිනිස් ලෝකෙට අනුව වයස 24.ඩ්‍රැකාස් වංශයේ වැම්පයර් රාජධානියේ රජතුමාගෙ බාල පුතා.ටේහ්‍යුනුයි මෙයයි පොඩි කාලෙ ඉදන් හොද යාලුවො.හරියට දෙන්න නැට්ට වගේ .ටේහ්‍යුන් මිනිස් ලෝකෙට එන නිසාම මෙයත් එනවා.මයත් ටේහ්‍යුන් යන යුනි එකටමයි යන්නෙ.මෙයාගෙ බැල්මට වශී නොවන කෙල්ලෙක් නෑ .

මෙයාගෙ බැල්මට වශී නොවන කෙල්ලෙක් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

4.Park Sehi

මේ ඉන්නෙ යුවීරාගෙ හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ යුවීරාගෙ හොදම යාලුවා.වයස 24.මෙයත් මියුසික් කරන්නෙ.යුවීගෙ අල්ලපු ගෙදර තමා මෙයා ඉන්නෙ.ඒක නිසා කොයිවෙලේ බැලුවත් දෙන්නම එකට .මෙයානම් ටිකක් විතර අහිංසකයි .මෙයා යුවීගෙ හොදම යාලුව වගේම එයාගෙ කසින්.

වැම්පයර් එකක් ලියනවා කියලා පොරොන්දු වුනානේ.මේන් ටේහ්‍යුන් ඔප්පා.මෙයාල විතරක් නෙමේ තව කට්ටිය කතාව ඉන්නවා.එයාල ඉස්සරහදි එකතු වෙයි.ඔයාල කතාව කියවයි කියල හිතනවා.

පලවෙනි chapter එකේදි හම්බවෙමු.

Good morning
සරංහේ .

Jeon Seni
💜️💜️💜️💜️

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now