🖤Chapter 22💋

1K 214 28
                                    

💗 ඇත්තටම ජන්කුක් සේහි කියන්නෙ වෙන කවුරැවත් නෙමේ එයා අපි තුන්දෙනාගෙ නංගි .

💜️මොකක් නංගි කියලද කිව්වෙ නැත්තන් මට ඇහුන හැටිද ඒ?

💗එයා අපේ නංගි තමා.නංගි කියන්නෙ එයා ඔයාගෙ නිවුන් සහෝදරිය.

💜️😮😮😮😮

💙ඔව් ජන්කුක් එදා යුවී විතරක් නෙමේ සේහිවත් එව්වා.

💚ඔයාල අපෙන් තව මොනව හන්ගල තියෙනවද?

💜️ ඔව් හ්‍යුන් .ඇයි ඒක මට කිව්වෙ නැත්තෙ.

🖤 අපිට කරන්න දෙයක් තිබ්බෙ නෑ .අප්පල දෙන්නම අපිට පොරොන්දු වෙන්න කිව්ව ඔයාල දෙන්නට මේ දේවල් ගැන කියන්නෙ නෑ කියලා.අනික ඔයාල තාම පොඩියි.

💚 එහෙනම් කොහොමද කුකීට බැරි වුනේ සේහි කියන්නෙ කවුද කියන එක අදුන ගන්න.මට පුලුවන් වුනානේ යුවී කියන්නෙ මගෙ නංගි කියන එක අදුන ගන්න.

💙ටේ මෙහෙමයි.සේහී දාන්න ඉන්න නෙක්ලස් එක තියෙන්නෙ.ඒකෙන් එයා කවුද කියන එක කාටවත් දැන ගන්න බෑ .

💜️ඒකද එහෙනම් බැරි වුනේ එය වැම්පයර් කෙනෙක් කියලා හොයාගන්න.

💗නේ කුකී.ඒ වගේම තමා ඔයාල දෙන්න තාම පොඩි වැඩියී.

💚පොඩි නෑ හ්‍යුන්.මන්නම් පොඩ්ඩක් විතර පොඩියි තමා.හැබැයි කුකීනම් නෑ නේ.හාල් ඇටයක් තරම්වත් මෙකා පොඩි නෑ .

💜️ටේහ්යුන් .🤨🤨🤨🤨

💚 ඔයාල දන්නව හ්‍යුන් මෙයා ඊයේ  🗣️🗣️🗣️🗣️.ඌ 🗣️🗣️🗣️ මොනාද 🗣️🗣️🗣️🗣️

💜️කට වහගන්නවකෝ පෙට්ටි කටා.මටත් ප්‍රයිවට් දේවල් තියෙනවා .

💚මෙන්න මෙයාට ප්‍රයිවට් දේවල් තියෙනවලු.😁😁😁.

💜️පලයන්නකො යන්න.

💗🤨🤨🤨🤨🤨.මොනද ජන්කුක් .

💜️ නෑ මේ.

💗ටේ මොකක්ද මෙයා කරේ.

💚 මන් කියන්නද ජන්කුක්.

💙කියන්න බලන්න.

💚මේ අපේ කුකීයට දැන් මේට් කෙනෙක් ඉන්නවා.

💙💗🤨🤨🤨 කවුද?

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now