🖤Chapter 01 🖤

2.5K 330 81
                                    

❣️ මම යුවීරා.යාලුවො කියන්නෙ යුවී කියලා.මන් තාම යුනි යන කෙල්ලෙක්.තව අවුරැද්දකම් යන්න වෙනවනේ ඉතින් .කමක් නෑ ඉතින් .මන් ඇත්තටම යුනි යන්න ආසයි.මම ඉන්නෙ මගෙ ඔම්මයි අප්පයි එක්ක.මගෙ ඔම්මයි අප්පයි දෙන්නම ඩොක්ටස්ල.මමනම් ඩොක්ටර් කෙනෙක් වෙන්න නෙමේ ඉන්නෙ.මට ඕනෙ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න.ඒත් වැඩේ කියන්නෙ මම දැන් කරන්නෙ මියුසික් .හැබැයි තාම අදහසනම් අයින් කරල නෑ .යුනි යන ගමන් මන් ෆැෂන් ඩිසයිනර් කෝස් එකක් කරනවා.😁😁😁.මට ඉන්නව ඉතින් මන් වගේම පිස්සු හැදිල ඉන්න යාලුවො තුන්දෙනෙක්.අපි හතරදෙනා ඉතින් නැට්ට වගේ තමා.කොයි වෙලේ බැලුවත් ඉන්නෙම එකට.අපි නර්සරි යන කාලෙ ඉදන්ම එකට ඉන්නෙ.එක්කෙනෙක් නම් මගෙ කසින් සේහී.අනිත් ඩබලනම් කොල්ලො දෙන්නෙක්.එක්කෙනෙක් ජිමින් අනිත් එක්කෙන හෝසොක්.දෙන්නම ඉතින් ෆුල් හැපි එකේ ඉන්න ජෝඩුවක්.ඔම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදන්ලු දෙන්නම එකට ඉන්නෙ.ආත්ම ගානක බැදීමක් කියලනෙ කියන්නෙ .මුන් දෙන්න නිකන් කපල් එක වගේ ඉන්නෙ.ජිමිනනම් කෙල්ලොන්ට පැණි හලන එකමයි කරන්නෙ.හෝසොක්නම් කෙල්ලො දකින්නෙ නෑ වගේ ඉන්නෙ.මුන් දෙන්නම පිස්සු කෝලන් දෙකක් හරියට මායි සේහීයි වගේ .අද තුන්දෙනාම අපේ දිහා එනවා කිව්ව ෆිල්ම් එකක් බලන්න.මොකද ඉතින් අද විතරනේ අපි ගෙදර ඉන්නෙ.අපි හතරදෙනාම අනිද්ද ඉදන් යුනි එකේ හොස්ටල් එකේ නවතින්න ඉන්නෙ.මායි සේහියි කිචන් එකට වෙලා කන්න දේවල් රෙඩි කරන ගමන් හිටියෙ .අපි දෙන්න පොප්කෝන් හදනවා තව fried chicken ..අර දෙන්න තාම මගෙ.

💟 යුවී පොප්කෝන් ටික හරි

❣️මේකත් හරි සේහී.

💟අපි දෙන්නනම් රෙඩි අරැන් දෙන්න තාම නෑනේ.ෆිල්ම් එකක් ගේනවා කියල ගියේ.ෆිල්ම් එකේ act කරනවද දන්නෑ .

❣️😄😄😄😄 .ආයෙත් අහල.

කොල්ලො දෙන්න තමා ෆිල්ම් එක සිලෙක්ට් කරනවා කිව්වෙ .මොන මගුලක් උස්සන් එයිද දන්නෑ .අද ඔම්මයි අප්පයි දෙන්නම ගෙදර නෑ .ඕන් නැති මගුලක් උස්සන් ආවොත් එහෙම..කොල්ලො දෙන්නව අපි දකින්නෙ මාසෙකින්.මොක්ද දෙන්නම එයාලගෙ හැල්මොනිගෙ දිහා ගිහින් හිටියෙ .අද උදේ තමා දෙන්නම ආවෙ.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now