🖤 Chapter 24💋

1K 207 56
                                    

❣️ මොකක්ද ඒ වුනේ.මේ යුන්ගි ඔප්පා සේහිව කිස් කරා.නැත්තන් මන් දැක්ක හැටිද?මන් මැරිලද?මේ විකාර පේන්නේ.නැත්තන් මන් ආයෙත් හීනයක් දකිනවද?දැන්නම් පිස්සු වගේ .මට පිස්සු හැදිලද?
අයියෝ මගෙ ඔලුව.😖😖😖😖😖.

🖤 පැටියෝ මන් එහෙනම් යනවා.

💟හරි ඔප්පා.☺️☺️☺️☺️.

ඔප්පා මට කිස් එකකුත් දීල එතනින් යන්න ගියා.මන් පිටිපස්ස හැරැන විතරයි මෙන්න මේකි මාව ස්කෑන් කරන්න වගේ බලන් ඉන්නවා.

❣️🤨🤨🤨🤨.මොකක්ද ඒ වුනේ ආ?

💟😁😁😁😁.

❣️හී නෙමේ.

💟 ආ මේ.

❣️ කියනව බලන්න කවද ඉදන්ද?උබ මට කිව්වෙ නෑ .මන් මගෙ හැමදෙයක්ම උබට කිව්වා.ඇයි කිව්වෙ නැත්තෙ ආ.මන් හොදම යාලුවො කියල නේද කියන්නෙ.මගෙන් හැංගුවෙ ඇයි .

💟 මියානේ බන්.

❣️එන්න එපා මාත් එක්ක කතා කරන්න.

💟අනේ සුදූ මොකක්ද අනේ.සමාවදෙන්නකෝ.

❣️😒😒😒😒😒😒.

💟 මොකක්ද මගෙ සුදූ උම්ම බෝලේ.සමාව දෙනව නේද මට.

❣️ සේහි ඇවිත් මාව බදාගත්තා .හැම දෙයක්ම රහසේ කරලා .දැන් එනව මෙතන බදාගන්න .ඕන එකක් කමක් නෑ සමාවදෙනවා.මාත් ඉතින් ඊයේ වෙච්ච දේවල් හැංගුවනේ.දෙන්නම සේම්නේ එතකොට .

හරි සමාවදුන්නා.🙂🙂🙂.

💟🙂🙂🙂🙂.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
💚 මම කිචන් එකට යනකොට හනා ඉන්නවා.එයා මාව දැක්කෙ නෑ හොද වෙලාවට.මම හිමීට ගිහින් එයාව බැක් හග් කරා.

💕 අතාරින්න මාව.

💚අනේ මොකක්ද මැණික සොරි ඉතින් .

💕සොරි තමා.හදල නෙමේ මෙතන විනාශ කරලා.බැරිනම් මොකටද බාර ගත්තේ මහලොකුවට ආ.

💚😁😁😁😁.මියානේ සුදූ.

💕 කොච්චර ඉල්ලුවත් දෙන්නෙ නෑ සමාව.
එහෙම ලේසියෙන් දෙන්නෙ නෑ .

💚 ලේසියෙන් බෑනේ.😏😏😏😏.එහෙනම් අමාරුවෙන් වැඩේ කරමු ඩාලින්.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now