🖤 Chapter 32🖤

1.4K 224 58
                                    

After three months

❣️ දැන් හැමදෙයක්ම වගේ නෝමල්.කිසිම ප්‍රශ්නයක් නෑ .මේ වෙනකොට යුන්ගි ඔප්පා රජකමා බාර අරගෙන තියෙන්නෙ.ඒ වගේන ජින් ඔප්පත්.හරිනම් රෝයි ඔප්පට තමා රජකම හම්බවෙන්න තිබ්බෙ.ඒත් වෙච්ච දේවල් නිසා එයා ගොඩක් දුක් වුනා.රෝයි ඔප්ප දැන් රැමේනියාවේ ඉන්නෙ.එයා මාලිගාවෙන් එලියටවත් එන්නෙ නෑ .ජින් ඔප්ප දැන් දෙවෙනි පාරටත් අප්ප කෙනෙක් වුනා.මේ සැරේනම් දුවෙක්.නම්ජුන් ඔප්පගෙ කෙනනම් තාම කමින් සූන්.ටේ ඔප්පා කියන්නෙ එහෙමනෙ.කමින් සූන්.🤭🤭🤭🤭🤭හනා ජිමින් හෝසොක් මේ තුන්දෙනා තාම දන්නෙ නෑ එයාල ආදරේ කරන්නෙ කාටද කියලා.අපි දැන් degree එක complete කරල ඉන්නෙ.ගිය සතියෙ තමා graduation එක තිබ්බෙ.අද කට්ටියම කැෆේ එකට සෙට් වෙන්න ඉන්නෙ.කට්ටියම කිව්වට සේහි නෑ .මොකද සේහි ගිය මාසෙ යුන්ගි ඔප්පව මැරි කරා.ඇයි ඉතින් දැන් එයානේ රැජින.ඒක හින්දා දෙන්නම ඉන්නෙ රැමේනියාවේ .

ඔම්ම මන් යනෝ.

🍃 දුව තනියෙන්ද යන්නෙ.

❣️අයියෝ ඔම්ම මම තනියෙන් නෙමේ යන්නෙ.ඔයාගෙ බෑන පොඩ්ඩ එක්ක.

🍃එහෙනම් කමක් නෑ .

❣️ඇයි කමක් නෑ කියන්නෙ.මාව ශුවර් නැද්ද?

🍃නෑනේ.පුතාව මට ශුවර් .😉😉😉😉.

💜️දැක්කනේ ඔම්මටත් මාව ශුවර් නේද ඔම්මා 😉😉😉😉.

❣️එහෙම කියාගෙන ජන්කුක් ගේ ඇතුලට ඇවිත් ඔම්මව බදාගත්තා .

නාකි කෝලන්.😖😖😖😖.

💜️එක්කෙනෙට ජෙලස් හිතිල වගේ නේද ඔම්මා.

🍃ඒ වගේ.🤭🤭🤭🤭.

❣️කාටද දන්නෙ නෑ .

🍃💜️වෙන කාටද?

❣️පුහ් විකාර.මන් යනවා යන්න.

🍃ඉතින් යන්නකෝ.ජන්කුක් පුතා අපි මෙයාව නැවැත්තුවද ?

💜️ඒකනේ නෑනේ ඔම්මා.දැන් කොහෙද ඔය යන්නෙ දන්නෙ නෑ නේද?

❣️වෙන කොහෙටද මන් මේ කොල්ලෙක්ව හම්බවෙන්න කියල යන්නෙ.

💜️🍃🤣🤣🤣🤣🤣.

❣️මොකද හිනාවෙන්නෙ.

මන් කේන්තියටත් එක්කම එලියට ආවා.අර දෙන්න ගේ ඇතුලට වෙලා හිනාවෙනවා.නාකි කෝලන්.මට මොකද?😖😖😖😖😖.මේ මගුල් කාර් එක ඇරෙන්නෙත් නෑ .

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें