🖤Chapter 26💋

1K 211 31
                                    

💟 ආශ් ඔප්පා ඔයා.

🖤කොහොමද සුදූ.ඔයා බයවුනාද?

💟වුනාද කියලත් අහනවා.ඔහොම එකපාරටම කඩන් පාත් වෙද්දි බය වෙන්නෙ නැද්ද දෙයියනේ .වැම්පයර් කෙනෙක් වුනාට ඉතින් මාත් බයවෙන දේවල් තියෙනවනෙ.එක පාරටම හැරෙද්දි පිලිමයක් වගේ ඉද්දි බය වෙන එක අහන්නත් දෙයක්ද?බයවෙච්ච් පාර මන් බිම.නෑ නෑ බිම නෙමේ ඔප්පා මගෙ ඉන වටේ අත දාලා මාව අල්ලගෙන.

🖤වැටුනෙ නෑ ඔයාව.මන් අල්ලගත්තා
ඔයා බයවුනානේ .😏😏😏😏.

💟 ඔප්පා ඔයානම් ඇත්තමයි .තව ටිකෙක් මන් බය වෙච්ච පාර මොකක් වෙයිද දන්නෙ නෑ .

🖤මොනවත් වෙන්නෙ නෑ ඔයා පොඩි රැප් එකක් ආරම්භ කරනවා.වෙන මොනවත් වෙන්නෙ නෑ .මන් මේ බලන් හිටියෙ ඇයි තාම ඒක ස්ටාට් වුනේ නැත්තෙ කියලා.

💟😡😡😡 ස්ටාට් මන් කියන්නෙ නෑ ඔප්පා.ස්ටාට් වෙන්න මන් වාහනයක්ද?යුන්ගි ඔප්පා ඔයානම්.

🖤🤣🤣🤣🤣.

💟මාව අතාරින්න .

🖤ඔන්න මන් අතාරිනවා.හැබැයි බිමට වැටුනොත් මන් පලි නෑ .ඔයාමයි කිව්වෙ අතාරින්න කියලා.😏😏😏.

💟 මොකක්.නෑ නෑ එපා.

ඒත් එක්කම ඔප්පා මාව ඇදල ගත්තා .ඇදල ගත්ත පාර මගෙ තොල් ගිහින් ඔප්පගෙ තොල් වල වැදුනා.මෙයා ඕනකමින්ම කරල තියෙන්නෙ .මෙයා මාව අතාරින පාටක් නම් නෑ .ඔප්පා මගෙ තොල් හිමීට හපන්න ගත්තා .මෙයනම් ඇත්තමයි .අනෙ මන්දා.ඊට පස්සෙ බෙල්ල කිස් කරන්න ගත්තා .මාක් කරල තිබ්බ නිසා හොදයි.නැත්තන් මෙතන තමා මෙයා මාව මාක් කරන්නෙ.සම්බන්දයක් පටන් ගන්න කලින්ම මෙයා කරේ මාව මාක් කරපු එකනේ.

🖤මන් යනවා ඩාලින්.😏😏.

💟 දැන් යනවා.ඔක්කොම කරලා .බලන්නකො යන ලස්සන උපාසක බළලා වගේ .කොහොමත් ඉතින් පුස් පැටියනේ.

💚 මරැ පැටිය සේහි .🤣🤣🤣🤣.

💟😮😮😮😮😡😡😡😡කිම් ටේහ්‍යුන් .

මන් ලගට ආවෙ ටේයි හනායි.මන් මේ ටේට කියල තියෙනවා මගෙ හිතනම් කියවන්න ලෑස්ති වෙන්න එපා කියලා.මටත් ප්‍රයිවට් දේවල් තියෙනවනේ.දැන් අර හාවගෙ වැඩේ මෙයා පටන් අරන්නද දන්නෙ නෑ .

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now