🖤 Chapter 12🖤

1.1K 232 68
                                    

💕 මම වොශ් රෑම් එකට ගිහින් මගෙ මූණ හෝද ගත්තා.මේ වොශ් රෑම් ටිකක් ලොකුයි.

මූණ හෝදන තැනයි නාන තැනයි වෙන වෙන්න කර්ටන් එකක් ඇදල තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මූණ හෝදන තැනයි නාන තැනයි වෙන වෙන්න කර්ටන් එකක් ඇදල තියෙනවා.කර්ටන් එකෙන් එහා පැත්තෙන් මට සද්දයක් ආවා.මන් ඒ පැත්තට යන්න හදද්දි මන් දැක්කෙ බිම දිගේ රතු පාට දෙයක් එනවා.😱😱😱😱.ලේ.මේ ලේ නේද?

😱😱😱😱😱.

මන් කෑ ගහපු සද්දෙටද යුවී සේහි දෙන්නත් දොර ඇරගෙන ඇතුලට ආවා.

💟මොකක්ද වුනේ.

❣️ඇයි හනා මොකද වුනේ.ඇයි කෑගැහුවෙ.

💕මේ මෙතන ලේ.😱😱😱.

💚මොකද වුනේ.

❣️ඔප්පට ඇහිලද එයාට කොහොමද ඇහුනෙ.ඇහෙන්නත් ඇති ඉතින් ඇයි හනා හයියෙන් කෑගැහුවනේ.ටේ ඔප්පගෙ පිටිපස්සෙන් ජන්කුක් ජිමින් හෝබි තුන්දෙනත් ආවා.

Flashback .

💚 හනාව දැක්ක විතරයි මොකක්ද ඒ වුනේ.හරියට නිකන් කරන්ට් එකක් වැදුන වගේ .අනේ මන්දා?එයාගෙ තොල් රෝස පාටයි.ඉඹින්න හිතෙනවා .මොනාද මන් මේ හිතන්නෙ.ඒ ඔයාගෙ මේට් නමේ.මේට් හම්බවුනාට පස්සෙ ඒවා කරන්න පුලුවන් .

💜️😏😏😏😏 හිත ගිහින් නේ.

💚ඈ මොකක්.

💜️😁😁😁😁.

💚කුකියො මේ හැමතිස්සෙම මගෙ හිත කියවන්න එපා.ප්‍රයිවට් දේවල් නේ.

💜️හාකො.

💚අනේ මේ.

❤ මේ කුකීයෝ.

💜️වේ.

❤️මේ හෝබියට කියන්නකෝ මෙතන හොල්මන් නෑ කියලා.

💚ආශ් අයියෝ හෝබි මෙහෙ කොහෙද හොල්මන් .

🧡 උබල දෙන්න මේ රෑම් එකේ.මට බෑ අනිත් එකේ ජිමිනා එක්ක ඉන්න.මේක මහ රෑ මාව බයකරයි.අනේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් එන්නකෝ.කුකීයෝ ඔයා ඉතින් හොදයිනේ.එනවකෝ.🥺🥺🥺🥺

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now