🖤 Chapter 14🖤

1K 220 66
                                    

After one months

මේ මාසෙට එහෙම මොනවත් වුනේ නෑ .අද සෙට් එකම රෑෆ් ටොප් එකට වෙලා වෙලා හිටියෙ .පහුවෙනිදා යුනි නැති නිසා කට්ටියම රෑ ඇහැරන් ඉන්න තමා හදන්නෙ.හෝබියම් වැඩිය කැමති නෑ .

❤️ කවුරැහරි කතාවක් කියන්නකෝ.

💟හොල්මන් හොදයි නේද?

🧡මගුලක් කියනවා.මේ කලුවරේ හොල්මන් කතා.අර එහා පැත්තෙ කනත්තෙ.මුන්ට පිස්සු .මේ ලොකු බිල්ඩින් එකේම ඉන්නෙ අපි විතරයි .😨😨😨😨😨.ඔල්මාදෙද කොහෙද?

❣️💕💚💜️💟❤️🤣🤣🤣🤣🤣.

🧡උබලට හිනා ඉතින් .මට දෙන්න හිතෙනවා අම්මපා පොල් පිත්තකින්.

💜️පොල් පිත්තක් නෑ බන් පිලී පිත්තක් තියෙනවා දෙන්නද?

🧡පල කුකියෝ යන්න.

❤️🤣🤣🤣🤣🤣.

🧡පිලී පිත්තෙන් මාලු බාන්නද මන්.😤😤😤😤.

💚🤣🤣🤣🤣

🧡ටේ සින්දුවක් කියනවකෝ.

💚සින්දුවක් ඉන්න බලන්න.

💕කියන්නකෝ ටේ ☺️☺️☺️.

💜️බය වෙන්න එපා මෙයා කියනවා.හනා කිව්වනේ ඒකයි .😏😏😏.

💚මම බොහොම බය වුනා.මගෙ පන එපා වුනා.රෑ දොලහට හොල්මකට මාව...

🧡😱😱😱😱😱 නවත්තන්න .මොන මගුලක්ද කියන්නෙ.හොල්මන් ගැනමයි.දෙවියො ගැන කියන්න බැරිද?මුන්ගෙ නෑදෑයොද දන්නෙ නෑ හොල්මන් කියන්නෙ.

❣️💜️💟❤️💚💕🤣🤣🤣🤣

💚මතක් වෙන්නෙ නෑනේ.

🧡මන් කිව්වෙ.

❤️මට කියන්න බැරි වුනානෙ.අපේ හොබියට මරැ වැඩක්නෙ වුනේ.

❣️මොකක්ද?

❤️මතකද අර ගමේ කෙල්ල.

💟❣️නේ.

💕මොන කෙල්ලද අර උබල කිව්වෙ.

💚අර අයියා.🤣🤣🤣 එයාගෙ නංගිද?

❤️එයා තමා.අපේ හෝබියගෙන් කැමැත්ත අහලා.

💜️කවුද ඒ කෙල්ලද?

❤️ නෑ යකෝ කෙල්ලගෙ අයියා.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Donde viven las historias. Descúbrelo ahora