🖤 Chapter 08🖤

1.1K 250 23
                                    

💚 මම cemetery  එකට වෙලා හිටියෙ .වෙනදට මන් එන්නෙ රෑ වෙලා.ඒත් අද වෙලාසන ආවා.Cemetery  එකට ඉතින් කවුරැවත් එන්නෙ නෑනේ.ඒක නිසා නිදහසේ ඉන්න පුලුවන් .මට අද ගොඩක් සතුටුයි මොකද අද මට මගෙ නංගිව හම්බවුනා.යුවී අපේ ඔම්ම වගේමයි.ඔම්මගෙ කපාපු පළුව.ඒ ඇස් දෙකමයි තියෙන්නෙ .එතකොට මූණත් ඔම්මගෙ වගේමයි.හැබැයි හැසිරීමනම් ටිකක් විතර අප්පගෙ වගේ තමා.😁😁😁😁.යුන්ගි හ්‍යුන්ට කියන්න ඕනෙ යුවීව හොයාගත්ත කියලා.මන් යුවී ගැන කල්පනා කර කර හිටියෙ .මන් ගහකට හේත්තුවක් දාන් ඒ ගැන කල්පනා කර කර හිටියෙ .වැම්පයර්ල නිසා අපිට හොදට කන් ඇහෙනවා.සමහර වෙලාවට ඒක මහ වදයක්.ඕනෙ නැති දේවලුත් ඇහෙන වෙලාවල් තියෙනවා 😖😖😖.ඒ වෙලාවට ඉතින් මොනා කරන්නද ?මට ඇහුනා කවුරැහරි මේ පැත්තට එනවා.කොල පෑගෙන සද්දෙ ඇහුනෙ.ඒ කියන්නෙ ඉතින් කවුරැහරි එනවා කියන එකනේ.මන් ගහට මුවා වෙලා කවුද එන්නෙ කියල බලන් හිටිය .කෙල්ලෙක් වගේ .ඒ කෙල්ල වෙන කවුරැවත් නෙමේ යුවී .යුවී ඇයි මෙහෙ එන්නෙ.මන් දැකල නෑනේ මෙය මෙහෙ එනවා.යුවී ඇවිල්ල මන් හැංගිලා හිටියෙ ගහ ලගම තිබ්බ බෙන්ච් එකේ ඉදගත්තා .මන් ඇයි හංගිලා ඉන්නෙ.මේ ඉන්නෙ මගෙ නංගිනේ.ගිහින් කතා කරන්න ටේ.මම යුවී එක්ක කතා කරා.යුවීගෙ හිනාව ඔම්මගෙ වගේමයි.ඔව් ඒ වගේමයි .මට ඕන වුනා යුවීගෙ කටින් මට ඔප්පා කියල කියනව අහන්න.මන් යුවීගෙන් ඇහුවා මට ඔප්පා කියල කතා කරන්න පුලුවන්ද කියලා.මන් හිතුවෙ එයා කැමති වෙන එකක් නෑ කියලා.නෑ යුවී කැමති වුනා.එයා මට ඔප්පා කියලා කතා කරා.ඒ වෙලාවෙ මට ගොඩක් සතුටු හිතුනා.මගෙ නංගි කැමති වුනා මට ඔප්පා කියන්න .මගෙ හිතේ තව ප්‍රශ්නයක් තියෙනවා .මට දැනගන්න ඕන වුනා යුවී වැම්පයර්ල ගැන හිතන්නෙ මොනාද කියලා.මන් එයාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවා.

යුවී .

❣️වේ ඔප්පා.

💚මට පොඩි දෙයක් අහන්නද?

❣️අහන්න.

💚 ඔයා විශ්වාස කරනවද වැම්පයර්ල ඉන්නව කියල .

❣️අනේ මන්දා ඔප්පා.ඉස්සරනම් ඉන්න ඇති .ඒත් දැන්නම් ඉදියි කියල මන් හිතන්නෙ නෑ .මේ 21 වෙනි සියවසනේ.දැන් කොහෙද වැම්පයර්ල .

💚 ඉන්න බෑ කිව්වට ඉන්නත් පුලුවන් යුවී .මේ ලොකේ අපි දන්නෙ නැති ගොඩක් දේවල් තියෙනවා .ඉතින් අපිට එයාල නෑ කියල කියන්නත් බෑ .

❣️ඕ හෝ මට පේන්නෙ ඔප්පා වැම්පයර්ල ට ගොඩක් කැමතියි වගේ .

💚නේ.ඇයි ඔයා කැමති නැද්ද?

❣️මාත් කැමතියි .එයාලට පියාඹන්න පුලුවන් .නොපෙනී යන්න පුලුවන් .තව අනුන්ගෙ හිත් කියවන්න පුලුවන් .මන් නම් මාරමා ආසයි.හැබැයි පොඩි අවුලක් තියෙනවා .ෆිල්ම් වල එහෙම ඉන්න වැම්පයර්ල සත්තු මරන් පණ පිටින් කනවනේ.මන්නම් ඒකට කැමති නෑ .පණ පිටින් සත්තු කනවට වඩා කොච්චර හොදද ඩෙවල් චිකන් එකක් කෑවනම් නැද්ද මන් කියන්නෙ.😁😁😁😁.

💚ඒක ඇත්ත 😁😁😁😁.

මන්නම් පණ පිටින් සත්තු කන්නෙ නෑ .මන් විතරක් නෙමේ කුකීත් එහෙමයි.අපේ හ්‍යුන්ලත් එහෙමයි.අපි අප්ප්ලනම් කනවා ඉතින් .අප්පල කනවා කියල පුතාලත් කන්න ඕනෙ නෑනේ.

❣️ඔප්ප ඔයා මගෙ වයසනේ.

💚නේ.ඒ වුනාට මට ඔප්පා කියන්න .මටත් හිටිය ඔය වගේම නංගි කෙනෙක්.මන් පොඩි කාලෙ එයා නැති වුනා.ඒකයි මන් කිව්වෙ මට ඔප්පා කියන්න කියල .

❣️ඕ.හරි හරි .

❔ඔය දෙන්න මොකද මෙතන කරන්නෙ.🤨🤨🤨

💚 ඔයා .

❣😯😯😯.

❔අයියෝ මොකද ඔහොම බලන්නෙ.🙂🙂🙂🙂.

At Teahyung's house .

💜️ මේ මනුස්සය තාම නෑනේ.වැරදුනා මනුස්සය නෙමේ වැම්පයරයා.මන් බෑග් පැක් කරලත් ඉවරයි .මූ තාම නෑ .මූ එනකන් බලන් හිටියොත් මට බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ.මැරෙන්න නෑ තමා ඉතින් මන් අමරණීයයි තමා.ඒත් ඉතින් කතාවට එහෙම කියන්න ඕනෙනේ.මූ මගෙ ස්නැක් ටික ගේද්දි බැරිය.මට ලබන අවුරැද්දෙ තමා කන්න වෙන්නෙ.කලබලේ ගිය පාර සුදුලූණු එකක් උස්සන් එයිද දන්නෙ නෑ .කලබල වුනාම මූට පිස්සුනේ.මම මගෙ ජැකට් එකත් දාන් ටවුන් එකට යන්න ලෑස්ති වුනා.ගෙදර කාර් එකක් තව බයික් එකක් තිබ්බට මන් පයින් යන්න තමා කැමති .ඒකෙත් අමුතු ගතියක් තියෙනවා .මන් හුඩි එකෙන් ඔලුවත් වහගෙන ඇවිදගෙන ගියා.පාරෙ වැඩිය මිනිස්සු හිටියෙ නෑ .ඒත් එකපාරටම මන් නතර වුනේ දැක්ක දෙයක් නිසා.

To be continue .

ජන්කුක් මොනාද දකින්න ඇත්තෙ.එතකොට ටේහ්‍යුන් යුවී ලගට ආවෙ කවුද ?ගෙස් කරල කියන්නකෝ.

සරංහේ .

Jeon Seni
❤️❤️❤️❤️

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now