🖤 Chapter 16💋

1.3K 232 22
                                    

💚 ජන්කුක් යුවී දෙන්න යාලු වුන එක ගැන මන් ගොඩක් සතුටු වෙනවා.සේහි කියනව වගේම මටත් උන දෙන්නව සත පහකට ශුවර් නෑ .මට ඉක්මනට සම්චුවා කෙනෙක් වෙන්න වෙයිද දන්නෙත් නෑ .ඔය වල් හාවා ගැන මන් දන්නෙ නැද්ද?ඉපදිච්ච දවසෙ ඉදන් එකට හිටිය මන් දන්නෙ නැද්ද ඒක ගැන.යුවීත් දෙවනි නෑ .මගෙම නංගිනෙ ඉතින් .අයියල දෙන්න වගේම තමා.මට මේට් කෙනෙක් හිටියනම් බලන්න තිබ්බා.ඊට හපන් මගෙ යුන්ගි හ්‍යුන් .එයා  මේට් කෙනෙක් හොයාගත්ත දවසෙම මට චූටි වැම්පයර් පැටියෙක් ගෙනත් දෙයි.ජින් හ්‍යුන්ගෙයි නූනායි දෙවනි වැම්පයර් පැටියා කමින් සූන්.😁😁😁😁.එතකොට නම්ජුන් හ්‍යුන්ගෙ පලවෙනියා කමින් සූන් .ඒක හින්දා දෙන්නම දැන් රැමේනියාවේ ඉන්නෙ.ගොඩ කාලෙකට එන්නෙ නෑ .ඉතින් කුකියා දැන් ෆුල් ෆ්‍රී එකේ ඉන්නෙ.ඇයි ඉතින් හ්‍යුන්ල නෑනේ හොර අල්ලන්න.

අද යුවීව තනියෙන් යැව්වෙ කැෆටේරියා එකට.මේ කුකීය හිටියනම් ආයෙ පස්සෙන් යනවා.හොද වෙලාවට කොල්ල ජින් හ්‍යුන් එක්ක කෝල් එකක හිටියෙ .😁😁😁😁.ඒ වෙලාවෙ තමා යුවීව යැව්වෙ.යුවී යනවත් එක්කම තව කෙනෙක් ආවනේ.වෙන කවුද යුන්ගි හ්‍යුන් .එයාගෙ මල්ලිවන මා බැලීමට නොවේ පැමිණිලා තියෙන්නෙ .අපේ හ්‍යුන්ගෙ හිතේ උතුරා යන ප්‍රේම පුරාණෙට අත්තිවාරම් දාන ගමන් තමා හ්‍යුන් ඉන්නෙ.😁😁.කාටද ඉතින් මගෙ අනාගත නෑනන්ඩි වීමට නියමිත සේහිට තමා.අපේ හ්‍යුනුත් උපාසක බළලා වගේ හිටියට ඔහොම නෑ .මමනෙ දන්නෙ එයාගෙ හැටි.අද ඇවිල්ල තියෙන්නෙ අපි කට්ටියම ට්‍රිප් එකක් යමු කියන්නෙ .කෙල්ලව සෙට් කරගන්න ඔය හදන්නෙ.😜😜😜😜😜.නැතුව වෙන දේකට නෙමේ.

🖤 කෝ කට්ටිය ඔක්කොම නෑනේ.කෝ ජන්කුක් එතකොට යුවී.

💜️ඔන්න මන් ආව හ්‍යුන්.මෙතන කවුරැවත් නෑනේ දැන් කෝච් කියන්න ඕනෙ නෑ නේද හ්‍යුන්.

🧡 මෙන්න ආවා ප්‍රේම කුරැල්ල.කිරිල්ලි නෑ හොදේ මෙතන.

💟අන්න කැෆටේරියා එකට ගියා.😏😏😏.

🖤 ටේ එතකොට යුවී ජන්කුක් දෙන්න.

💚නේ හ්‍යුන් ජන්කුක්ගෙ මේට් තමා යුවී .

🖤 මගෙ නංගිට හොද වැම්පයර් කොල්ලෙක් හම්බවුන එක ගැන සතුටුයි.☺️☺️☺️☺️.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now