Notice

989 168 62
                                    

චැප්ටර් එකක් නෙමේ.චැප්ටර් එකක් කියල හිතුවනම් වෙරි සොරි හොදේ.😁😁😁😁 චැප්ටර් එකක් කියල හිතපු අය කෝ බලන්න අත උස්සන්න.

මන් මේ කියන්න ආවෙ මන් තව වැම්පයර් එක්ක ලියන්න ඉන්නවා .කැමතිද කියන්නකෝ.










































දැන් ලියන්න යන එක ටිකක් වෙනස්.වැම්පයර් කිස් එක වගේ නෙමේ.ඊට වඩා ගොඩක් වෙනස්.වැම්පයර් කිස් එකේ මේන් ටේ ඔප්පනේ.අලුත් එකේ ජේකේ.කතාවෙ තියෙන්නෙ වැම්පයර් කොල්ලෙකුයි මනුස්ස කෙල්ලෙකුයි අතර ඇති වන ආදරයක් ගැන.වැම්පයර් කෙනෙක්ට මනුස්සයෙක්ට ආදරේ කරන්න පුලුවන් මනුස්සයෙක්ට පුලුවන් වෙයිද කියල බලමුකෝ .

😁😁😁😁😁 ඔන්න ඔයාලගෙ ඕතර කතාව ලිව්වා.

😁😁😁😁😁 ඔන්න ඔයාලගෙ ඕතර කතාව ලිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කැමති අය කියවන්නකෝ.😁😁😁.

මුලින්ම කියන්න හැපි එන්ඩින් නේද ඕනෙ.
නැත්තන් සෑඩ්ද?

ආ තව එකක් චින්ගුලා .මොකක්ද හෙට ඔයාලට ඕනෙ කියන්නකෝ.

Vampire Kiss

Full House

My princess

Give it to me.

Midnight bites

My Angel.

මේ ටිකෙන් මොනාද?අනිවාර්යයෙන් කියන්න.

සමහර විට මේ ටිකෙන් පස්සෙ මන් ආයෙ ff ලියන එකක් නෑ .ඒ කිව්වට ලියන්නත් පුලුවන් හොදේ.😁😁😁😁.

මෙච්චර වෙලා මේක අසා සිටි ඔබ සැමට ස්තූති.නිදිමත හැදුනනම් සොරි හොදේ.😁😁😁.

මෙන්න මගෙන් මලක්.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Good night .

සරංහේ
Jeon Seni
💜️💜️💜️💜️

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now