🖤 Chapter 18💋

1.1K 217 37
                                    

❣️ ඔප්පා හනා .එතකොට ඒ දෙන්න.

💜️මන්නම් දන්නව ඕක වෙනව කියලා.

❤️උබලට කියන්න මම rooftop එකට  යද්දි.

🧡මම නෙමේ අපි කියහන්.

❤️හරි.ටේ හනා දෙන්නා කිස් කරනව.අපි ඉතින් හිමීට එතනින් මාරැ වෙලා ආවා.දැන් බලද්දි දෙන්න සෝෆා එකේ ඉන්නවා.දැන් ඔය ටේ කියනව ඇත්තෙ මොකක්ද දන්නවද?

❣️මොකක්ද?

❤️පූජා කරන්නම් මලක් හනා නමින්.

🧡කට වහගනින් බන්.උන් දෙන්න කිස් කරනවා.ඇස් පේන්නෙ නැද්ද?

❤️ Opps.ආයෙත්.එහෙනම් කාමරේට යන් නේ disturb  කරන්න ඕනෙ නෑනේ.

💜️ කොට තාරාවො තමුසෙනම් ඇත්තමයි.මන් රොමැන්ටික් වෙන වෙලාවට කොහෙන්හරි කටන් පාත් වෙලා ඒක නැති කරනවා.ටේගෙ ෆීලින් එක නැති කරන්නෙ නෑ .හිටහන්කො තමුසෙටත් මන් ඕකම කරනවා.රොමැන්ටික් වෙන්න දෙන්නම නෑ .

❤️😁😁😁😁.මන් මොනා කරන්නද ඉතින්.ඔයාල දෙන්නත් ඒක කරගෙන යන්නෙ.අපි යන්නම්.හෝසොක් වරෙන් යන්න.

🧡ඒ ජන්කුක් ඔය කෙල්ල වැටෙයි ආ.

💜️ඒක මන් බලාගන්නම්.මන් උස්සන්නෙ ඉන්නෙ.එයා වැටෙන්නෙ නෑ .හුම්.

❣️කුකී ☺️☺️☺️ .

ජන්කුක් ඊට පස්සෙ යුවීවත් උස්සගෙන යුවීගෙ රෑම් එකට ගියා.රෑම් එකට යනකොට රෑම් එකේ සේහි ඉන්නවා.

💟😮😮😮.මොකක්ද වුනේ.ඇයි මේ.ඔය ලේ නේද?

💜️ ආ මේ...

❣️තුවාලයක් වුනා.

💟 කොහොමද ?

❣කොටියෙක් මාව හැපුවනේ.

💟 කොටියෙක් වෙන්න බෑ .හාවෙක් නේ.😏😏😏 ඕක ලව් බයිට් එකක්නේ.😏😏😏.

💜️ ඔව් ඒකක් තමා.😏😏😏.සේහි ඔයා ඉතින් මගෙ හොද යාලුවනේ.එලියට යන්නකෝ.ඔයා හොදයිනේ ඉතින් .මන් හෙට යුනි ගිහාම ඔයාට අයිස් ඇමරිකානෝ අරන් දෙන්නම්.යනවකො හලෝ.😁😁😁.

💟ජියෝන් ජන්කුක් ඔයානම් ඇත්තමයි .ඕන මගුලක් කරගන්න.හැබැයි ඔන්න මන් කලින්ම කිව්ව මට දැන්ම නැන්ද කෙනෙක් වෙන්න ඕනෙ නෑ .😏😏😏😏.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now