🖤 Chapter 13🖤

1K 235 38
                                    

❣️ කවුරැහරි මගෙ බෙල්ලට ලන් වුනා වගේ දැණුන නිසා මම ඉක්මනට එහාට වුනා.මේ කොල්ල මොනද මේ කරන්න හදන්නෙ.ඕ මයි ගෝඩ් මෙයාගෙ දත්.ඒවා ගොඩක් උල්නේ.එතකොට මේ වැම්පයර් කෙනෙක්ද?එයාල කොහෙද මෙහෙ ඉන්නෙ.මට පිස්සු.හොදටම පිස්සු .ෆිල්ම් බලනව වැඩි වෙලා.ඒකයි මේ.ආශ් .මේ මනුස්සයට මොලේ අමාරැවක්ද කොහෙද ?මෙයා play boy  කෙනෙක්ද?මලා දුවන්න තැනකුත් නෑ .මට පිස්සු මන් හිතෙන්නෙ.ඊයේ රෑ නිදාගන්න බැරි වුන නිසා විකාර පේනවා.මගෙ මොලේ හොද නැද්ද කොහෙද ?අවුවට මොලේ කර වෙලාද දන්නෙ නෑ .මේ මනුස්සය මගෙ පැත්තට එනවනේ.මන් පිටිපස්සට ගියා.මගෙ කරැමෙද මන්දා පිටිපස්සෙ පූල් එක.මොනා කරන්නද වැටුනා.මට පීනන්නත් බෑ .කොච්චර ට්‍රයි කරත් බැරි වුනා.එන්න එන්නම මගෙ ඇස් පියවෙන්න ගත්තා.

Flashback .

💜️ මන් ප්ලේ කර කර ඉද්දි එක සැරේම මට එක එක දේවල් පේන්න ගත්තා.මන් දැක්කෙ රෝයි .එතකොට  swimming pool  එකක්.රෝයි  swimming pool  එක් දිහා බලාගෙන හිටියෙ .යුවී.😮😮😮😮.එයා .එයාට කරදරයක්ද?මන් ඒ වෙලාවෙ තමා දැක්කෙ යුවී මෙතන නෑ කියන්න.ඒ කියන්නෙ එයා.

ටේ මන් වොශ් රෑම් යනවා.

❤️කොහෙද බන් දුවන්නෙ.උබට ඔච්චර හදිස්සිද යකෝ.

💚 ඒ  කුකීයෝ මොකද 🤣🤣🤣🤣.

💜️මන් ඉක්මනටම ගියේ swimming pool  එක ගාවට මට තත්පර තුනයි ගියේ.රෝයි එතන නෑ .එතන ගෑණු ලමයෙක් හිටිය.නෑ මේ යුවී නෙමේ.එතකොට එයා.ඕ ශිට් එයා පූල් එකේ.එයාට පීනන්න බෑ .මන් පූල් එකට පැනල එයාව ගත්තා.යුවී කියන්නෙ වැම්පයර් කෙනෙක් වුනත් එයා තමා පූර්ණ වැම්පයර් කෙනෙක් වුනේ නෑ .යුවී හුස්ම ගන්නෙත් නෑ .

යුවී නැගිටින්න .

වෙන කරන්න දෙයක් නෑ ජන්කුක් .මන් යුවීගෙ තොල් උඩින් මගේ තොල් තියලා එයාට හුස්ම දුන්නා .

(මට එක ලියන්න යන්නෙ නෑ අනේ.දන්නවනේ ෆිල්ම් වල වෙන්නෙ.😁😁😁😁)

කැස්සත් එක්ක යුවීගෙ කටින් වතුර ආවා.තෑන්ක් ගෝඩ් මෙයා හොදින්.

ඔයා හොදින් නේද?

යුවී ඔලුව වැනුවෙ ඔව් කියන්න වගේ.මන් එයාව බදාගත්තා .

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now