🖤 Chapter 23💋

1K 214 15
                                    

❣️ මම ආයෙත් ඒ හීනේ දැක්කා.මන් ඒ  හීනේ දකින්නෙ ගොඩ කාලෙකෙට පස්සෙ .ඒ හීනේ හිටියෙ ගෑණු කෙනාව දැක්කම මට අමුතුව හැගීමක් එන්නෙ.හරියට එයා මගෙ කවුරැහරි වගේ .ඒත් ඇයි මට එයාව පේන්නෙ.එය මගෙ කවුද ?මන් එයාව දැකලවත් නෑ .ඇයි මට එයාව පේන්නේ.මන් දැක්ක ඒ ගෑණු කෙනා එයාගෙ අතේ හිටිය බබාව වෙන කෙනෙකුට දෙනවා.

ඔයාගෙ ඔම්මට සමාවෙන්න පැටියෝ .මන් ඔයාට ගොඩක් ආදරෙයි .කොහෙ හිටියත් සතුටින් ඉන්න .

ඒ ගෑණු කෙනා ඒ බබාගෙ නළලට කිස් එකකුත් දීලා එහෙම කිව්වා.ඇයි ඒ එහෙම කිව්ව.ඇයි එයා ඒ බබාව වෙන කෙනෙක්ට දෙන්නෙ.ඇයි ඒ.ඒත් එක්කම දර්ශනය මාරැ වුනා.
ඒ ගෑනු කෙනා හිටියා.හැබැයි එයා හිටියෙ කනත්තක.එයා ඉස්සරහ මනුස්සයෙක් හිටියෙ .නෑ වැරදුනා මනුස්සයෙක් නෙමේ.එතන හිටිය කෙනා හෙන අමුතුයි.මනුස්සයෙක් නම් වෙන්න බෑ .කවුද මේ.ඒත් එක්කම ඒ  ගෑණු කෙනා බිම ඇදන් වැටුනා.ඊට පස්සෙ ඒ ගෑණු කෙනාව පොලොවට ඇදිල ගියේ හරියට එයා පොලොවට අයිති දෙයක් කියන්න වගේ .

එපා.🗣️🗣️🗣️🗣️.

💜️ යුවී එකපාරටම එපා කියාගෙන නැගිට්ටා.ඒත් එක්කන එයා අඩන්න ගත්තා.

❣️😭😭😭 ඒ ගෑණු කෙනා

💜️යුවී .

❣️ ජන්කුක් එයා 😭😭😭😭.

💟යුවී මොකක්ද වුනේ.

❣️😭😭😭😭.

💜️ යුවී පැටියෝ කියන්නකෝ මොකක්ද වුනේ.ඇයි අඩන්නෙ ඔයා.කියන්නකෝ.

❣️ එයා .

💜️චෙබල් අඩන්නෙ නැතුව කියන්න මැනික මොකක්ද වුනේ .කවුද එය කියන්නෙ .

❣️😭😭😭.

💜️ මම යුවීව බදාගත්තා .

සේහි ටේට එන්න කියන්නම්.නැත්තන් හ්‍යුන්ට හරි කමක් නෑ

💟හරි.

💜️ යුවී මේ අහන්න.මන් දිහා බලන්න.මොකක්ද වුනේ කියල කියන්න.

❣️🥺🥺🥺.

💜️මොකක්ද වුනේ.ඔයා හීනයක් දැක්කද?

❣️හ්ම්.

💚 මොකක්ද වුනේ.

💜️ මෙයා හීනයක් දැකලා ටේ.

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now