🖤 Chapter 30🖤

1K 209 26
                                    

🖤 ඇත්තටම රෝයි කියන්නෙ මගෙයි ජින්ගෙයි හොදම යාලුව .අපි ඉස්සරහ එකටමයි හිටියෙ .දවසක් එයා තනියෙන් කැලේ ඇවිදින්න ගියා.එදා එයාව අපි තනියෙන් යැව්වෙ නැත්තන් මොනවත් වෙන්නෙ නෑ .

💚එතකොට රෝයි කිව්වෙ අර ඉස්සරහ හැමදාම මාත් එක්ක සෙල්ලම් කරන හ්‍යුන්ද?

🖤ඔව් ටේ.රෝයි ඔයාටයි කුකීටයි සැලකුවෙ එයාගෙම මල්ලිල දෙන්නට සලකනව වගේ .එයා ඔය දෙන්නට ගොඩක් ආදරේ කරා.එතකොට ඔයාල ගොඩක් පොඩියි.ඒකයි කිසිම දෙයක් මතක නැත්තෙ ඔයාලට.

💜️ එතකොට රෝයි කියන්නෙ හොද කෙනෙක් කියලද හ්‍යුන් කියන්නෙ.එහෙම වෙන්නෙ කොහොමද ?අනික එයා තව ටිකෙන් එදා යුවීට කරන්න ගිය දේ මන් ඇස් දෙකෙන්ම දැක්කනේ.

❣️ඒත් ඔප්පා රෝයිව දකිද්දි මට ගොඩක් දුක හිතෙන්නෙ ඇයි .

🖤ඒ ඇයි දන්නවද?ඔයාට එහෙම හිතෙන්නෙ ඔයාට එයාගෙ ඇතුලාන්තය පේන නිසා යුවී.ඔයා ගොඩක් වෙනස් කෙනෙක්.ඔයා දන්නවද රෝයි ඔය කරන හැම දෙයක්ම එයා කරන්නෙ හොද සිහියෙන් නෙමේ.එයාව පාලනය කරනවා.ඒත් ඒ කොහොමද කියන්න මන් දන්නෙ නෑ .

💚 හ්‍යුන් කිව්ව නේද එයා කැලේට ගියා කියලා.

💗ඔව් ටේ.

❣️💜️😯😯😯.

💜️හ්‍යුන් ඔයා.ඔයා කොහොමද දන්නෙ.

💗මන් කිව්වනෙ ජන්කුක් මන් ඔයා ගැන ඇහගහගෙන ඉන්නෙ කියලා.

💙 ජින් හ්‍යුන් දැන ගත්තා මොකක් හරි අවුලක් කියලා.ඒකයි අපි ආවෙ.දැන් යුවී හැමදෙයක්ම දන්නවනේ.

❣️නේ.

💗රෝයි කියන්නෙ ගොඩක් හොද කෙනෙක්.එයාට වෙච්ච දේට වගකියන්න ඕනේ මමයි යුන්ගියි .අපි එයාව තනියෙන් යැව්වෙ නැත්තන් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ .😔😔😔😔😔.

💙දෙයක් වෙන්න තියෙනවනම් ඒක් වෙනව හ්‍යුන් .අපිට ඒක නවත්තන්න බෑ .

🖤 අපේ රෝයි තාමත් ජීවිත් වෙනවා.රෝයි කියන්නෙ මගෙ හොදම යාලුවා විතරක් නෙමේ.එයා මගෙ නිවුන් සහෝදරය.

💚❣️💜️මොකක්.

💚මට තව අයිය කෙනෙක් ඉන්නවා.දැන්නම් ඔලුව කැරකෙනවා වගේ .තව ඉස්සරහට යනකොට අක්ක කෙනෙකුත් ඉදියිද දන්නෙ නෑ .

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now