🖤Chapter 05 🖤

1.4K 266 40
                                    

💚 ජන්කුක්  purse  එක දෙන්න ගිය කෙල්ල කවුද කියලා මන් දැන් තමා හරියට දැක්කෙ .ඒ කෙල්ල ජන්කුක්වත් පෙරලගෙන බිම වැටුනා.ඒ කෙල්ල තමා මන් ඊයේ රෑ දැක්කෙ .ඔව් මේ එයාම තමා.ජන්කුක්ගෙ විතරක් නෙමේ එ කෙල්ලගෙ මුණත් රතු වෙලා තිබ්බා.වෙන වෙලාවකනම් මන් හිනා වෙන්න ඕනෙ මෙතන වුන දේට.ජන්කුක්ව හොදට බයිට් කරන්න පුලුවන් .ඒත් මෙතන හිනා වෙන්න පුලුවන් විදිහක් තිබ්බෙ නෑ .ඒ කෙල්ලගෙ නම යුවී.මට හිත කියන්න පුලුවන් කෙනෙක්ගෙ.මන් ඒ වෙලාවෙ යුවීගෙ හිත කියවල බැලුවා.හිත විතරක් නෙමේ මනස වුනත් මට කියවන්න පුලුවන් .මන් එයා ගැන හැමදෙයක්ම දැන ගත්තා.ඔව් මේ ඉන්නෙ එයා මන් මෙච්චර කල් හොයපු මගෙ ප්‍රින්සස් .මගෙයි යුන්ගි හ්‍යුන්ගෙයි ප්‍රින්සස් .යුවීට තියෙන්නෙ ඒ ඇස් දෙකමයි.ඔම්මගෙ ඇස් දෙකමයි.මන් අන්තිමට මගෙ නංගිව හොයාගත්තා.මේක මන් හ්‍යුන්ට කියන්න ඕනෙ.අවුරුදු විසි හතරකට පස්සෙ කොහොම හරි එයාව  හොයාගත්තා.දැන් මට පුලුවන් එයාව ආරක්ෂා කරන්න හැම දේකින්ම.මන් එයා මගෙ නංගි කියලා විශ්වාසයෙන් කියන්නෙ එයාගෙ ලේ වල සුවදින්.ඒත් මන් මේක තහවුරු කර ගන්නම ඕනෙ.ජන්කුක්ට මේක කිව්වනම් හරි.ජන්කුක් යුවී දිහා කන්න වගේ බලන් ඉන්නවා.ඒ වෙලාවෙ මන් ජන්කුක්වත් ඇදගෙන එලියට ගියා.

💜️මොකද ටේ වෙලා තියෙන්නෙ .

💚පොඩි ගමනක් යමු.

💜️කොහෙද?තාම ශොපින් කරෙත් නෑ.

💚ශොපින් කරමු පස්සෙ .මුලින් මාත් එක්ක යන්න එන්න.

💜️හරි හරි එන්නම්.කොහෙද කියල කියන්නකෝ.

💚මන් කියන්නම්.

මන් එහෙම කියලා ජන්කුක්ගෙ අත් අල්ල ගත්තා.මන් ඊයේ යුවීව දැක්ක ගෙදර ගැන හිතුවා.

💜️😮😮😮😮මේ කොහෙද මේ.

💜️😮😮😮😮මේ කොහෙද මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now