🖤Chapter 07🖤

1.2K 255 33
                                    

❣️මම ටේබල් එක ලගට යනකොට කොල්ලෙක් ඉන්නවා.කවුද දෙයියනේ මේ.

💟 ආ යුවී.

❣️මේ සේහි කවුද කියනවකෝ මේ ඉන්නෙ.

💟ආ මේ ඉන්නෙ යුන්ගිශී.මෙයා මාව බේරගත්තා.

❣️බේරගත්තා මොකකින්ද?

Flashback

💟මම purse  එකත් අරන් ආපහු එන්න හැදුවෙ.ඒ වෙලාවෙ කොෆි ශොප් එක ඇතුලෙ ඉදන් ජිමින් හෝසොක් දෙන්න මට අත වනනවා.හරියට තරගෙට වගේ .මුන් දෙන්නට සිගිති ආතල්ද කොහෙද?කවුරැහරි දැක්කනම් හිතන්නෙ මුන් දෙන්නගෙ පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නෑ කියලා.කොහොමත් ඉතින් වෙලා නෑ තමා.🤣🤣🤣🤣.අපිනෙ දන්නෙ ඕවා.මුන් දෙන්නගෙ විකාර බල බල මමත් පාර පැන්න.පාර පැන්නනම් තමා පාරෙ වාහන එනවද කියල බලන්න බැරි වුනානේ.වාහනේක හෝන් සද්දෙ ඇහිලා මාව පාර මැදම නැවතුනා .හරියට නිකන් කකුල් දෙක ලොක් වෙලා වගේ .මට මොනාද කරන්න ඕනෙ කියල හිතාගන්න බැරි වුනා.මන් ඇස් දෙක වහගත්තෙ මැරැනා කියල හිතාගෙනම තමා.ඒත් අනේ මන්දා එකසැරේට නිකන් මාව පාවෙලා ගියා වගේ .ඒ කියන්නෙ මට දැණුනෙ නිකන් සීතල හුලගක් මගෙ මූණෙ වදිනවා වගේ .මන් ඇස් අරිද්දි මන් හිටියෙ පාරෙන් එහා පැත්තේ.මාව හැප්පෙන්න ගියපු වාහනේ ඩ්‍රයිවර් වාහනෙ ගොඩක් දුරට ගියාට පස්සෙ නවත්තලා තියෙන්නෙ .කොහොමද මන් මෙතනට ආවෙ.ඇයි මාව හැප්පුනේ නැත්තෙ.මන් මොකද මේ උඩ ඉන්නෙ.කවුරැහරි මාව උස්සගෙන නේද ඉන්නෙ.දැන් තමා මන් මේ ලෝකෙට ආවෙ.කොල්ලෙක් මාව උස්සන් ඉන්නවා.ඒ කියන්නෙ මෙයාද මාව බේරගත්තෙ.කොෆි ශොප් එක ඇතුලෙ ඉදන් ජිමින් හෝසොක් දෙන්නත් මන් ඉන්න තැනට ආවා.

🧡සේහි ඔයා හොදින් නේ.

❤️කොහොද යකෝ පාර බලන්නෙ නැතුව පැන්නෙ.

💟උබලනෙ කතා කරේ.

🧡උබ ඔය සර්ගෙ අත් දෙක උඩමට ඉන්න හදන්නෙ.බහින්නෙ නැද්ද?

💟 අප්පටසිරි.ඔව් නේන්නම් .මෙයා තාම මාව උස්සගෙන .ඒක කිව්ව විතරයි මට පොලොව පලාගෙන් අඩි ගානක් යටට යන්න හිතුනා.දෙයියනේ ලැජ්ජාව.
මම ඉක්මනට බිමට පැන්නා.

කුමාවෝ මාව බේරගත්තට මිස්ටර් ...

🖤කිම් යුන්ගි

🖤Vampire Kiss 💋|| KTH ||  [ Completed ]Where stories live. Discover now