°° Intro °°

748 118 54
                                    


ඔන්න ළමායි මම වෙනස්ම කතාවකින් ආවා...
මේකේ Cover එක දැක්කම හැමෝම හිතනවා ඇති Werewolf කියලා...

නෑ ළමායි... මේක werewolf නෙවේ....
මේක Fox ඒ කිව්වෙ නරින්ගේ එහෙමත් නැත්තන් හිවල්ලුන් ගේ කතාවක්...

කතාවේ චරිත ගැන මම කතාව ඇතුලෙදි කියන්නම්... හොදේ...🤗

ඇත්තටම හැමතැනම Werewolf , Vampire කතා තියෙනවා නේ...

ඒක නිසා මට ඕනි උනේ වෙනස්ම චරිතයක් එක්ක වෙනස් කතාවක් ගේන්න..

මේකේ තියෙන නම් ගම් ඔක්කොම මම අලුතින්ම දාපු වචන... ගිය දවස් වල Copyright ප්‍රශ්න ගොඩක් ගියා නේ..

Specialy මේකේ තියෙන වචන ඔක්කොගෙම සම්පූර්ණ අයිතිය මගේ....

තේරෙන්න කිව්වොත් මෙහෙමයි....

* ඔයාලා කියවපු ඒවගේ නායකයා Alpha ...
මගේ කතාවේ එයා වෙනස්ම නමකින් වෙනස්ම විදියකටයි ඉන්නේ....

* ඔයාලා කියවපු කතා වල තිබුනේ Pack එකක්...
මගේ කතාවේ කිසිම Pack එකක් යොදාගන නෑ... ඒ වෙනුවට මම වෙන දෙයක් තමා ගත්තේ....

* එතකොට ඔයාලා කියවපු කතා වල Females ලා මේට් ලා...
මගේ කතාවේ Female ලා ඉන්නේ වෙනම නමකින්....

* ඒවගේම මගේ Fox එයාගේ Female ව mark කරන්නේ වත් සුවදින් අදුර ගන්නේ වත් නෑ...
එයාව හොයාගන්න මම වෙනස්ම ක්‍රමයක් තමා ගත්තේ...

Specialy Copyright කිසිම දෙයක් නැත...
කවුරු හරි දැක්කොත් මගේ කතාවේ එහෙම දෙයක් තිබ්බා කියලා අනේ කරුනාකර මට පවසන්න.. 😁

මම ඒක Edit කරන්නම් නැත්තන් Unpublish කරන්නම්...🤗

ආ... ඒ වගේම කාටම හරි මගේ මේ අලුත් වචන ටික Copy කරන්න ඕනි නම් මට Private කියලා ඉන්න... මොකද මේ වචන ටික ඔක්කොම මම ම හොයලා අලුතෙන්ම දාපුවා... Copy කලොත් මගේ සූටි රීඩර්ර්ස්ස් ලා ටික මට කියනවා හොදේ...
😋😋

අනෙව් මගේ නංගිලා මට එහෙම උනොත් කියන්න හොදේ...😥

හරි... දැන් නීති ටික ඉවරායි...😉😉 හී... දැන් ඔයාලා බලනවා ඇති ඒ ඔක්කොම කනපිට ගහලා මම කොහොමද මේක ලියන්නේ කියලා...

හී... ලියන්නම් කෝ ලියන්නම් කෝ...😌

ඉතින් මෙහෙමයි...

මේකේ main lead එක නම් කවුද කියලා Cover එකෙන් පේනවනේ...හී...
ඔව් ඔව්... ජිමින් තමා....😍

එතකොට මේක School Story එකක්.... මේක part 2 එකක් දෙන්න මම හිතන් ඉන්නවා... ඒක මේ කතාවට වඩා Fox පැත්තටම වැඩිපුර බර කරලා ලියන්නයි ඉන්නේ....

බලමු.. මේක හොදයි නම් මම ඒකත් දෙන්නම් කෝ...

ඉතින් දැනට එච්චරයි .... එන්නම් 1st Chapter එකෙන් ඉක්මනට ....

හී ඉක්මනට කිව්වට තව දවස් දෙකක් විතර යයි ලමායි හොදේ.....
මම කොටස් දෙකක් වත් ලියලා එපෑ පටන්ගන්න... නැත්තන් Daily දාන්න බැරි වෙනව නේ... හී...

හැමෝටම සරන්හේ ...♥️😘
Borahae 💜️💜️

__Candy__

__THE RED FOX __ 🦊 ( Completed )Onde histórias criam vida. Descubra agora