°° Without Him °°

297 94 44
                                    


රෑ උන දේවල් එක්ක කෙල්ලට හරිහමං නින්දක් ලැබුනෙත් නෑ... එයා උදේ නැගිටිනකොට රෑ කැඩි කැඩී ඇහැරුන නිසා ඔලුව රිදෙන්නත් පටන් අරන් තිබ්බා...

අමාරුවෙන් හරි ලෑස්ති වෙලා කෙල්ල හෙමින් හෙමින් ගියේ ජිමින්ගේ කාමරේ ලගට...
කලින් දැකපු දේවල් නිසා එයත් එක්ක කතා කරන්න බයක් ආවත් කෙල්ල යන්තමින් දොරට තට්ටු කලේ හොදින්ද කියලා වත් අහන්න හිතාගන....

ඔ..ඔප්පා.... ඔයා ඇහැරලද....

ජි... ජිමිනී....

ඔප්පා...
කෙල්ල කීප පාරක් කැඩුන කටහඬ කින් කතා කර කර දොරට තට්ටු කලත් ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් ආවේ නෑ....

අ....අනේ... ඔ..ඔයා අද School යන්න එන්නේ නැද්ද... ඔප්පා... 😥
ජිමින්ගේ කටහඬක් වත් ඇහුනේ නැති නිසා කෙල්ල මූණත් එල්ලගන සාලෙට ආවා...

අප්පා...
දෝ හ්‍යුන්ව දැකලා කෙල්ල ටිකක් ගැස්සුනා... කවදාවත් නොහිතපු විදියට එයාගේ අප්පා මනුස්සයෙක් නෙවේ කියලා දැනෙද්දි ...
කොහොමද එකපාරටම විශ්වාස කරන්නේ...

යූ ජිනා.. මොකද දුකෙන්..ම්ම්.. ඔයාට නින්ද ගියේ නැද්ද පැටියෝ...ම්ම්...
ඇස්දෙක ලොකු කරගන තමන් දිහා බලන් හිටිය කෙල්ලව දෝ හ්‍යුන් අතකින් අල්ලලා ලගට ගත්තා...

අ...ආනීයෝ... අප්පා... මේ....
ඇයි ඔප්පා කතාකරන්නේ නැත්තේ... එයා හොදින්ද...

ම්ම්... ඒක ද මේ ප්‍රශ්නේ ....😊 ම්ම්.. කෝ එන්නකෝ මෙතෙන්ට....
යූ ජින්ව තමන් ලගින්ම වාඩි කරවගන එයාගේ ඔලුව අතගාන ගමන් දෝ හ්‍යුන් හිනා උනා....

යූ ජිනා.... බය වෙන්න එපා..ම්ම්.. ඔයාගේ ඔප්පා හොදින් ඉන්නවා...
වෙච්චි දේ ගැන ඔයාට වගේම එයාටත් තවම හිතාගන්න බැරුවයි ඇත්තේ....
මියානේ මගේ පුංචි කෙල්ල... මට මේක කලින්ම කියන්න බැරි උනාට... 🙁
මගේ යූ ජිනීට බයයිද අප්පා ලග ඉන්න...ම්ම්...

අහ්.... ආනියෝ අප්පා.. අනේ එහෙම කියන්න එපා...
අප්පා කවුරු උනත් මට මගේ අප්පාම තමා..
සරන්හේ අප්පා...😚
ලස්සන හිනාවක් දාලා කෙල්ල දෝ හ්‍යුන්ගේ කරවටේ අත්දෙක දාලා එල්ලුනා...

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now