°° Final Fight °°

392 89 136
                                    


හ්හාආ.... උල්කා වර්ෂාව.... අන්තිමට ... ම.. මට මැරෙන්න කලියෙන් ඒක.... බ.. බලා ගන්න පුළුවන් උනා එහෙනම්... 🙂
අහසේ පෙනුන ඒ ලස්සන දර්ශනය දිහා බලාගන Black Fox එහෙම කියලා හැරුනේ ජිමින් දිහාවට...

අඩි කීපයක් White Fox ලගෙන් ඈත්වෙලා පස්සට ගියපු Red Fox එකපාරටම අමාරුවෙන් දණ ගහගත්තා... අහසේ එලි එන්න එන්නම වැඩිවෙලා කඩන් වැටෙන උල්කා දිහාවට අමාරුවෙන් ඇස් දෙක ගෙනිච්ච එයා වටේ හිටිය White Fox ලවත් ගැස්සිලා පස්සට විසික්වෙන තරමට හයියෙන් උඩු බුරන්න ගත්තේ මුලු ඇගෙන්ම එන වේදනාවට....

ජිමින්ට දැනුනේ මුළු ඇගේම තියෙන Bones ටික කුඩුවෙනවා වගේ වේදනාවක්... ඒත් උනේ ඒකේ අනිත් පැත්ත...
පොලවට තදවෙලා තිබ්බ එයාගේ කකුල් තවත් ලොකු වෙන්න ගත්තා ... ඒ නියපොතු දික් උනා... ඒ රතුපාට ඇස්වල දිලිසුන යූ ජින්ගේ චායාවත් එක්කම ඒ ඇස් තවත් නපුරු පාටට හැරුනා...
විනාඩි කීපයක් යද්දි Red Fox එයා කලින් හිටිය ප්‍රමානෙට වඩා තුන් ගුනයක් විතර විශාල උනේ එයාත් පුදුම වෙලා තමන්ගේ අත් වගේම කකුල් දිහා බලද්දි.....

මම හිතුවා හරි.... 🙂
මේ වෙන දේ නිසා එතන හිටිය හැමෝම පුදුම උනත් දෝ හ්‍යුන් හිටියේ යන්තමින් හිනාවෙලා බලාගන... හරියට එයා මේ දේ ගැන දැනන් හිටියා වගේ....

තමන්ගේ ශරීරය වෙනස්වීම නිසා ජිමින් නම් ටිකක් බය උනත් Red Fox හිටියේ හරිම උද්‍යෝගයෙන් කියලා ජිමින්‍ට දැනුනා...

ආහ්.... අන්ද්වේ... ඒත් මේක.... 😲 මේක කොහොමද වෙන්නේ...
White Fox හෙඩ් හිටියේ ඇස් දෙකත් ලොකු කරගන තමන්ගේ ඉස්සරහා හිටිය කෙනා දිහා බලාගන...

උතුමාණනී.... 😳
ඒ එක්කම එතන හිටිය ඔක්කොම White Fox ලා ජිමින් ඉස්සරහා දණ නැමුවේ White Fox හෙඩ් විතරක් හිටගන පුදුමෙන් බලන් ඉන්ඩැද්දීයි ....

මෝ .. උතුමාණන් කිව්වා... ආහ්... ඒත්...
තවමත් මෙතන වෙන දේ ජිමින්ට තේරුනේ නෑ... කලින් සිහිය නැතිවෙන්න වගේ ආවත් දැන් Red Fox ගෙන් දැනෙන අමුතු ශක්තිමත් ගතිය නිසා එයා ටිකක් වට පිට බැලුවේ පියවි සිහියට එන්න...
ඔහ්... 😲
තමන්ගේ වටේටම විහිදිලා තිබ්බ වල්ග ටික දැකලා එයාවම ගැස්සිලා ගියා...

__THE RED FOX __ 🦊 ( Completed )Where stories live. Discover now